රිළා ප්‍රශ්නයට බ්‍රොයිලර් විසඳුමක්
Pic. credit: mirror.co.uk මුල්ලා නස්රුද්දින් ඉන්දියානු ඉස්ලාම් සාහිත්‍යයේ අතිශයින් ජනප්‍රිය චරිතයකි. ඔහු කවුරුන් දැයි විස්තර කිරීමට උත්සාහ දරන, ඉස්ලාම් ඉතිහාසකරුවන් අතින් නොයෙක් ප්‍රබන්ධ කතා බිහි වී තිබේ. ඇතැම්හු ඔහුට තුර්කි උප්පැන්නයක් සපයති. තව සමහරුනට නස්රුද්දින් සුෆි ඉස්ලාමිකයෙකි. නස්රුද්දින් කතාවේ මුල බෞද්ධ කතා යැයි සිතන්නෝ සුළු පිරිසක්ද සිටිති. කන්දහාර්හි (ගාන්ධාර) නගරාධිපතිගේ කොණ්ඩය කැපූ කරනැවෑමියා ’උතුමාණෙනි ඔබතුමාගේ
රිළා ප්‍රශ්නයට බ්‍රොයිලර් විසඳුමක් Read More »
