ලාල් කාන්ත‍

රාජ්‍ය පාලන චක්ගුඩු සෙල්ලම

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD රාජාසන කතාව ගැන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිංහල ජාතියෙන් සමාව ගත යුතුයි. ජාති ආගම් කුලභේදවලින් තොර රටක් බිහිකිරීම ඔහුගේ ඒකායන බලාපොරොත්තුව බව පැවසුවා. ප්‍රශංසනීයයි. මොනවා මකන්න ගියත් ඔහුට සිංහල ජාතියේ හා බුදු දහමේ අනන්‍යතාව යටපත් කරන්න ඉඩ ලැබෙන්නේ නෑ. ඔහුත් හරිනිත් අනෙකුත් ගෝල බාල පිරිසත් රටේ බෞද්ධ ශිෂ්ඨාචාරය පිළිබඳව අවම

රාජ්‍ය පාලන චක්ගුඩු සෙල්ලම Read More »

මැටාගේ මැටි වැඩ

ඩේවිඩ් ඇන්තනි රජවරුන් හමුදා යවා රටවල් යටත් කළ කාලයක් ලෝකයේ පැවතුණි. ස්පාඤ්ඤ හමුදාව දකුණු ඇමරිකාවට ගියේ ඒ කාලයේය. පෘතුගීසින් සිංහලේට ඒමත් ඒ අවදියේ සිදු වූවකි. මැවුම්කරුගේ නාමයෙන් පාප්තුමාට රටවල් යටත් කර දුන් ස්පාඤ්ඤ හා පෘතුගීසි රජවරුන්ගේ හමුදා සහ ඔවුන් මෙහෙය වූ පූජකවරුන් ඒ රටවල සිදු කළ අපරාධ විස්තර කිරීමට වචනවලට ශක්තියක් නැති තරම්ය. ඒ සංහාරයන්

මැටාගේ මැටි වැඩ Read More »

සිංහල බෞද්ධයාට එරෙහි ජාන යුද්ධය

මහාචාර්ය එඩ්වඩ් එම් පෙරේරා PhD Pic. credit: genome.gov වෙනසක් අවශ්‍ය යැයි කියා සමාජයක් තුළ කෘතිම වෙනසක් ඇති කිරීමට දේශපාලන කණ්ඩායම් උත්සාහ කරන්නේ නම්, ජනතාව එම ඊනියා වෙනස ප්‍රතික්ෂේප කළ යුතුයි. සරලව කිව්වොත්, මේ හැම දේශපාලන ප්‍රයත්නයක් පිටුපසම තිබෙන්නේ හෙළ දීපයේ චිරස්ථිතිය රඳා පවතින ශක්තිමත් ටැඹවල් වන සිංහල භාෂාව, බුදුදහම හා ජාන ශක්තිය විනාශ කර දැමීමේ

සිංහල බෞද්ධයාට එරෙහි ජාන යුද්ධය Read More »

රට වෙනුවෙන් කඩේ යන්න ආ අයට හූනියම් ශාස්ත්‍රයට අයිති ලෙඩක් හැදිලා

සෑම් සෙනෙවිරත්න ඉන්දියාවේ පහල වූ ශාස්තෘන් වහන්සේ සහ දාර්ශනිකයන් පිළිබඳව අප්‍රමාණ සාක්කි තිබේ. උන්වහන්සේලාගේ ධර්මය හා දාර්ශනික අදහස් ‘සේද මාවත’ නමින් වර්තමානයේ හඳුන්වන වෙළෙඳ මාර්ග ඔස්සේ බටහිරට හෙවත් අපරගෝයානයනට පැතිරිණි. බටහිර දැනුමට පදනම වැටෙන්නේ ඒ දැනුම සොයා බටහිර සිට පෙරදිගට පැමිණි පඬිවරුන්ගෙනි. ඔවුන්ගේ පරම්පරාවේ සාමාජිකයෙකු වූ ඇරිස්ටෝටල් ‘ප්‍රජාතන්ත්‍රවාදය යනු මෝඩයන්ගේ පාලනය’ යැයි හඳුන්වා ඇත. එයද

රට වෙනුවෙන් කඩේ යන්න ආ අයට හූනියම් ශාස්ත්‍රයට අයිති ලෙඩක් හැදිලා Read More »

මග හිටියත් තෝ නසී ගෙදර ගියත් තෝ නසී

ඩේවිඩ් ඇන්තනි ඊශ්‍රායලය ගාසා තීරයේ සිය අණසක පතුරුවා හමාරය. ඉරාන සහායෙන් ලෙබනනයේ සිට ක්‍රියාත්මක වූ හමාස් සංවිධානයේ ප්‍රධානීන් වැඩි පිරිසක් ඊශ්‍රායල හමුදාව විසින් මරා දමා ඇත. මැදපෙරදිග යුද්ධ උණුසුම පැතිර ගිය අතීත කාලයන්හි ලංකාවේ තත්වය අදට වෙනස් වූයේය. පලස්තීනුවන්ට පක්ෂව ඊශ්‍රායලයට විරුද්ධව සහෝදරත්වය ප්‍රකාශ කරන දැවැන්ත පෙළපාළි කොළඹ නගරයේ පැවැත්විණි. දේශපාලන නායකයෝ එ.ජා. සංවිධාන කාර්යාලය

මග හිටියත් තෝ නසී ගෙදර ගියත් තෝ නසී Read More »

පොන්තනෝනලගෙ දේශපාලනය

සෑම් සෙනෙවිරත්න ජාතිකවාදී අදහස් ඇත්තන්, ජාතිය ජයග්‍රහණය කරවීමට නොසිතා තනි තනිව ජයග්‍රහණය කිරීමට සිතීම ජාතියේ අවාසනාවකි. වෙනදා රට ජාතිය බේරාගන්නට භික්ෂුන් වහන්සේලා නායකත්වය ගත්හ. බණ්ඩාරනායක අගමැතිවරයාට වෙඩිතබා එහි වරද භික්ෂූන් පිට පටවා, භික්ෂුව සමාජයේ අපකීර්තියට ලක්කරවූ අවස්ථාවේ හේන්පිටගෙදර ඤාණසීහ හිමියන් ඉදිරිපත් වී සිරිමාවෝ බණ්ඩාරනායක දේශපාලනයට කැඳවාගෙන ඒම වර්තමාන කාලයේ නිදසුනකි. එවැනි ධෛර්වන්ත මගපෙන්වන්නෙකු බිහිනොවන පරිදි

පොන්තනෝනලගෙ දේශපාලනය Read More »

මාලිමාවේ ගොම්පස් ඇල්ලිල්ල නවතා ජාතිකවාදීන් බලගන්වමු

සෑම් සෙනෙවිරත්න ‘සිංහල ජාතික චින්තනය’ කලක් ඉතා ජනප්‍රිය වූ මතවාදයකි. මහාචාර්ය නලින් ද සිල්වා එය ඉදිරිපත් කිරීමට පුරෝගාමී වූවෙකි. ඉතා කෙටි කාලයක දී මහාචාර්ය නලින්, අමරසේකරලාගේ ජාතික චින්තනය විකාරයක් බව පැහැදිලි කිරීමට ඉදිරිපත් විය. ඉතා මෑතකදී ගුණදාස අමරසේකර අනුර ජනාධිපතිවරයාට යැවූ ලිපිය, මහාචාර්ය නලින් ද සිල්වාගේ අදහස නිවැරදි බව තහවුරු කරන අපුරු සාක්කියකි. ‘තමන් බලයට

මාලිමාවේ ගොම්පස් ඇල්ලිල්ල නවතා ජාතිකවාදීන් බලගන්වමු Read More »

රාජ්‍ය ආගමට බිම දාගෙන බැට දෙන ලෝකයේ එකම එක අරුම පුදුම රට

කොලට් සේනානායකනාරද කරුණාතිලක ලෝකයේ ඉස්ලාම් රටවල් විශාල සංඛ්‍යාවක් තිබේ. මාලදිවයින, බංගාලි දේශය, පකිස්ථානය ලංකාවට සමීප ඉස්ලාම් රාජ්‍යයන් තුනකි. අතීතයේ බෞද්ධ රටක්ව පැවති මාලදිවයිනට බුදුරුවක් පෙන්වන වෙසක් පතක් වත් ගෙනයාමට එහි වර්තමාන පාලකයින්ගෙන් අවසරයක් නොලැබේ. ඇමරිකාවේ Pew Research Center ආයතනයේ පර්යේෂණ වාර්තාවකට අනුව ලෝකයේ රාජ්‍ය අනුග්‍රහය සහිත ආගමක් ඇති රටවල් අතරින් 2/3ක් ඉස්ලාම් රාජ්‍යයන්ය. ලොවේ ක්‍රිස්තියානි

රාජ්‍ය ආගමට බිම දාගෙන බැට දෙන ලෝකයේ එකම එක අරුම පුදුම රට Read More »

බෞද්ධාලෝක පදනමේ කිරි කළයට ගොම තලියක් දැම්මේ කවුද

කොලට් සේනානායකනාරද කරුණාතිලක ‘ආර්ය’ න්‍යාය, බ්‍රිතාන්‍ය යටත් විජිතයට සේවය කළ මැක්ස් ම්‍යුලර් ප්‍රධාන බටහිර උගතුන් පිරිසකගේ දක්ෂ නිර්මාණයකි. එය තහවුරු කිරීමට බ්‍රිතාන්‍ය ඉන්දියාවේ උගතුන් කිහිප දෙනෙක්ම පෙළ ගැසුනහ. මේ සාවද්‍ය න්‍යාය පාසල් පොත්වලට පවා ඇතුළු කිරීමට ඔවුන්ට හැකි විය. ආර්ය න්‍යාය හේතුවෙන් ඉන්දියාවට විශාල හානියක් සිදු විය. ස්වදේශිකයින් යුරෝපීන් හා සමාන සංක්‍රමණිකයෝ බවට පත් වූහ.

බෞද්ධාලෝක පදනමේ කිරි කළයට ගොම තලියක් දැම්මේ කවුද Read More »

පුදනකොටම කාපි යකා

සෑම් සෙනෙවිරත්න රටේ ජනයාගෙන් වැඩි පිරිස රට මෙහෙයවීමේ වගකීම අනුර දිසානායකට පවරා ඇත. සියයට 50ක් ඉක්මවූ බලයක් ලබාගැනීමට නොහැකි වුවද, ඔහු පැහැදිලි ජයග්‍රහණයක් ලබා තිබේ. රට කඩාවැටීමට බලපෑ සත්‍ය හේතු සඟවා, දේශපාලකයන් හොරකම් කිරීම රට විනාශයට හේතුව යැයි ජනතාවට ඒත්තු ගැන්වීමට මාලිමාවේ දැවැන්ත ප්‍රචාරක යාන්ත්‍රණයට හැකි විය. මේ නිසා අතීතයේ පොදු දේපොළ විනාශ කිරීම, වැඩ

පුදනකොටම කාපි යකා Read More »

Scroll to Top