“විසඳුම” දේශපාලනීකරණයෙන් මුදාගනිමු
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD අපේ මෑත දේශපාලන ඉතිහාසය ලියැවී ඇත්තේ වේදනා අඳෝනා සෝ සුසුම් හා කඳුළු මැද්දෙන්. හැම මහ මැතිවරණයකටම පසු චන්දය දුන් අය ඇඬුවා මිස ඉන් එහා දෙයක් සිදු වුණේ නැත. ඡන්දය ලබා ගත් අය සිනාසුන බව පමණක් තවමත් මතකයේ රැඳී තිබෙනවා. කඳුළු අතරින් සිනාසිය හැකි දිනයක් ගැන මා දකින සිහිනය ජීවන යථාර්ථයක්
“විසඳුම” දේශපාලනීකරණයෙන් මුදාගනිමු Read More »
