ඉල්ලාගෙන තණතොළ කන හිටපු හමුදා නිලධාරි සහ පරිපාලන නිලධාරි
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අයිතිකරුවා විසින් රැහැනකින් බඳිනු ලැබ කඹේ දිග ප්‍රමාණයට අයිති වපසරියේ තණකොළ ටික පමණක් කෑමට අවසර ඇති ගවයෙකි. අතීතයේදී කඹය කඩාගෙන ගොස් අහල පහළ කොටු අරටුවල වගාකර ඇති එළවළු කා දැම්මත්, දැන් එසේ නොකරන්නේ අලුතින් ඉගෙන ගත් විනයක් නිසා නොව අයිතිකරුවාගේ කඹයේ ශක්තිමත්භාවය නිසයි. මේ ගව රෑනට
ඉල්ලාගෙන තණතොළ කන හිටපු හමුදා නිලධාරි සහ පරිපාලන නිලධාරි Read More »
