ඩබල් ගේම් සහ හිමාලයා කේක්
කොලට් සේනානායකනාරද කරුණාතිලක කොන්ස්ටන්ස් රජු ක්‍රිස්තියානිය රෝමයේ රාජ්‍ය ආගම බවට ප්‍රකාශ කිරීම සහ පාවුළු, පළමුවෙනි පාප්තුමන් වශයෙන් පත්වීම ආසන්න සිදුවීම් දෙකකි. පසු කලෙක, රෝම රජ පවුල් විසූ කොන්ස්තන්තිනෝපල් නුවර මුස්ලිම් හමුදාවට ගොදුරු වූයෙන් වතිකානුවේ විසූ පාප්තුමාට අධිරාජ්‍යයේ ඉතිරි කොටස රැුකගැනීමට සිදුවිය. බොහෝ ප්රතිරාජවරු සහ ප්‍රදේශ පාලකයෝ මහජනයා පෙලමින් රටවල් සූරාකෑහ. ඔවුන් ඒ වැරදි මකාගත්තේ පාප්තුමාට
ඩබල් ගේම් සහ හිමාලයා කේක් Read More »
