කාදිනල් මැල්කම් රංජිත්

හුණුවටයේ කතාවක් වූ පාස්කු ප්‍රහාරය

කොලට් සේනානායකනාරද කරුණාතිලක සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටෙන්නට පෙර බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ට ප්‍රශස්ති නොලියූ සාහිත්‍යකරුවෙක් කොමියුනිස්ට් ලෝකයේ නොවීය. ලංකාවේ උගතුන් හා කලාකරුවන් විශාල පිරිසක් බ්‍රෙෂ්ට් ඇගැයීමෙන් වාසනා සම්පත් ලැබූහ. ඒ සමහරු බ්‍රෙෂ්ට් පිළිබඳ සාහිත්‍ය ලිපි හා කලාප ප්‍රකාශයට පත් කළහ. සිංහලට පරිවර්තිත බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය සංග්‍රහයක් උ.පෙළ නිර්දිෂ්ට ග්‍රන්ථයක් වූයේය. නැ. ජර්මන් තානාපති කාර්යාලයෙන් දිරිය ලැබූ හෙන්රි ජයසේන,

හුණුවටයේ කතාවක් වූ පාස්කු ප්‍රහාරය Read More »

දිළිඳුකම ස්වර්ගයට යාමට මඟ නම් පංති අරගල මොකටද?

අපි ලෙනින් කියවමු – 6 කොලට් සේනානායකනාරද කරුණාතිලක (ඡායාරූපය: වසර එකසිය තිස් තුනකට පෙර මියගිය කාල් මාක්ස්, අපේ ලෝකය තේරුම් ගැනීමට, කොතරම් ප්‍රයෝජනවත්ද? ‘The New Yorker’ හි පළ වූ, රොබර්ටෝ ඩි වික් ඩි කම්ප්ටිච්ගේ Roberto De Vicq De Cumptich චිත්‍රයකි.) හෑම මනුෂ්‍යයෙකුටම මනසක් (විඤ්ඤාණයක්) ඇත. මැවුම්වාදය අනුව සිතූ කාල් මාක්ස් මනස ශරීරයේම අතුරු නිෂ්පාදනයක් සේ

දිළිඳුකම ස්වර්ගයට යාමට මඟ නම් පංති අරගල මොකටද? Read More »

එතකොට දරුවන්ට මොන හෙණයක් ගැහුවත් කමක් නැද්ද?

ඩේවිඩ් ඇන්තනි Pic. credit: lankadeepa.lk එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් වූ ඇමරිකාව, රුසියාව, ඉන්දියාව, චීනය වැනි සුවිශාල රටවල් හා සමාන කිරීමේදී ලංකාව ප්‍රමාණයෙන් මහාසාගරයේ තල්මසුන් තෝරුන් මෝරුන් අතර සිටින හාල්මැස්සෙකුට සමානය. එහෙත් සංස්කෘතික උරුමය සැලකිල්ලට ගත් විට, ලංකාව දැවැන්තයෙකි. ලෝකයේ පැරණිම භාෂාවක් ආගමක් ඉතිහාසයක් රැකගන්නා රටවැසියන් පිරිසක් ලංකාවෙහි වාසය කරති. ඒ උරුමය රකින්නේ ලක්ෂ සංඛ්‍යාත මුතුන්

එතකොට දරුවන්ට මොන හෙණයක් ගැහුවත් කමක් නැද්ද? Read More »

මේ පූජකයින්ට සාතන් වැහිලද?

ඩේවිඩ් ඇන්තනි Pic. credit: pastorpreacherprayer.com මුල් බයිබලයේ, ‘යක්ෂයා’ නැත. මැවුම්කාරයාට විරුද්ධව එන්නේ එතුමා මැවූ සර්පයා (‘සර්පන්ට්’) ය. ඌ මොන වර්ගයේ ‘සර්පන්ට්’ කෙනෙකු දැයි පැහැදිලි නැති හෙයින්, ලංකාවේ ඇතැම් ‘තියොලොජි ආචාර්යවරු, ‘නාගයා‘ යයි කියති. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන නාගයා අපරාධ නොකරයි. යක්ෂයා බයිබලයට ඇතුළු වන්නේ ග්‍රීක ආගමික සාහිත්‍යයෙනි. පසුව යක්ෂයා හා ‘සාතන්’ පටලවනු ලැබ ඇත. කෝෂකරුවන්

මේ පූජකයින්ට සාතන් වැහිලද? Read More »

සහරාන්ගේ නායකයා

සෑම් සෙනෙවිරත්න අප්‍රේල් 21 වැනිදාට පෙර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායමක නම් හෙළිදරව් කරන බවට ජනාධිපති සහෝදරයා මාර්තු 30 වැනිදා රටට දුන් පොරොන්දුව පුස්සක් බවට පත් විය. විමර්ශණයේ ඉදිරි කටයුතු ඉතාම සූක්ෂ්මව හා සැලකිල්ලෙන් කළ යුතු හෙයින් මහජනයාට තොරතුරු ඉදිරිපත් කිරීමට කල් ගත වනු ඇතැයි ඔහු කෙඳිරිගාන්නට විය. 21 වැනිදාට පෙර යුක්තිය ඉටු නොකළොත් පාරට බහින

සහරාන්ගේ නායකයා Read More »

ආණ්ඩුව අසමත් බව අනුර පිළිගනී

කවුඩංගොල්ලේ මහ විදානේ ඡායාරූපය මුහුණුපොතෙන් උපුටා ගන්නා ලද්දකි. ලෝක රාජ්‍ය නායකයින්ගේ සමුළුවට ගිය අනුර ජනාධිපති සහෝදරයා දිවකුරු බඳින ලද්දෙකුගේ තත්වයට පත්වූ අයුරු රටම දැක්කේය. ලංකාවේදී නම් මයික් එකක් ඉස්සරහට ගිය විට ඔහු කතාකරන්නේ දිවේ හෙණරාජ තෛලය, නැතිනම් කහඹිලියා ගා ඇති පරිදිය. උස් තැන් දැක හැකිළෙන්නේමිටි තැන් දැක පුප්පන්නේනිවටුන් බව හිතමින්නේමගේ පුතා නැළවෙන්නේ කියා ටිබෙට් ජාතික

ආණ්ඩුව අසමත් බව අනුර පිළිගනී Read More »

ඉස්ලාමය යුද්ධයේ ආගමයි. ඉන්න තැනක සිට සටන් කරපල්ලා! – බඝ්ඩාඩි

පාස්කු ප්‍රහාරයට ගෝඨාභය කොටුවෙයිද – 3 වැනි කොටස සෑම් සෙනෙවිරත්න Pic. credit: AP 2015 මාර්තු මාසයේ (14, 15 හා ආසන්න දිනවල), එකල අයිසිස් සංවිධානයේ නායකයා වශයෙන් කටයුතු කළ අබු බකර් අල් බඝ්ඩාඩි, මුස්ලිම්වරුන් අමතා කළ දේශනයක හඬපටයක් පිළිබඳ ප්‍රවෘත්තියක් ලොව පුරා ප්‍රචාරය විය. විනාඩි 35ක් පමණ පුරාවට කෙරන බඝ්ඩාඩිගේ දේශනයේදී, ඔහු, ‘මුස්ලිම්වරුනි, ඉස්ලාමය කිසි කලෙක,

ඉස්ලාමය යුද්ධයේ ආගමයි. ඉන්න තැනක සිට සටන් කරපල්ලා! – බඝ්ඩාඩි Read More »

මාලිමා ආණ්ඩුවේ පලු ගලවන ඇමරිකන් බෝම්බ

සෑම් සෙනෙවිරත්න Pic. credit: Lenin Nolly/NurPhoto via Reuters connect/Atlantic council ඇමරිකානු ජනාධිපතිවරයා පසුගියදා පැනවූ අලුත් බදු ගැන ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නිරත පඬිවරුන් විවිධ කතා කියති. පොදුවේ ඒ හැම කතාවකින්ම තේරෙන්නේ, අපේ දේශපාලකයන්ට ලෝක ආගමික, දේශපාලනික, ආර්ථික යුද්ධය ගැන ඇති නොදැනුවත්භාවයයි. රටේ පොල් හිගයට හේතුව සම්බෝල කෑම යැයි කියා ජනප්‍රියත්වයට පත් නියෝජ්‍ය ඇමතිවරයකු මුහුණු පොතේ තබා

මාලිමා ආණ්ඩුවේ පලු ගලවන ඇමරිකන් බෝම්බ Read More »

ඊශ්‍රායලය ලොකු කරන්න යද්දී ශ්‍රී ලංකාව කුඩා කරන සැලසුමක්

ඩේවිඩ් ඇන්තනි Pic. credit: mepei.com ඊශ්‍රායලය දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුදෙව් ජනයා ආරක්ෂා කිරීමට පිහිටුවන ලද රටකි. ඉස්ලාම් රටවල් මැද ඉස්ලාම් නොවන ආගමිකයන් සඳහා රටක් ඇති වීම ගැන උරණ වූ අරාබි රටවල් ගණනාවක් කිහිප අවස්ථාවකදීම යුද්ධ බලයෙන් ඊශ්‍රායලය ලෝක සිතියමින් ඉවත් කිරීමට උත්සාහ කළද එය සාර්ථක නොවීය. ලෝක බලවතා වූ ඇමරිකාව, ඊශ්‍රායලය ආරක්ෂා කළේය. මේ

ඊශ්‍රායලය ලොකු කරන්න යද්දී ශ්‍රී ලංකාව කුඩා කරන සැලසුමක් Read More »

Scroll to Top