ගෝඨාභය රාජපක්ෂ

අනුර සහෝදරයා දැන් ගිරේට අහුවෙච්චි පුවකෙ වගෙයි

ඩේවිඩ් ඇන්තනි Pic. credit: TV9hindi.com වන්දිභට්ටකම යනු ඉතා ප්‍රසිද්ධ කඩේයාමකි. බොහෝ කලාකරුවන් හා මාධ්‍ය කටයුතුවල යෙදෙන්නන් සිය පැවැත්ම හා ප්‍රසිද්ධිය උදෙසා වන්දිභට්ටකම් කරති. දේශපාලනඥයන්ට ලණුදීම කඩේයාමට එහා ගිය සංකීර්ණ ක්‍රියාවකි. රාජපක්ෂ පරපුර පැවතෙන්නේ බුදුන් උපන් ශාක්‍ය වංශයෙන් යැයි ජැක්සන් ඇන්තනි කී කතාව නිදසුනකි. බොහෝ දෙනොගේ අදහස මහින්ද රාජපක්ෂ ප්‍රධාන රාජපක්ෂවරුන්ගේ ආදරය දිනාගැනීම, ජැක්සන්ගේ පරමාර්ථය වූ

අනුර සහෝදරයා දැන් ගිරේට අහුවෙච්චි පුවකෙ වගෙයි Read More »

නව වසරට මාලිමා ආණ්ඩුවෙන් ලබු කිරිබත්

ඩේවිඩ් ඇන්තනි Pic. credit: Discovery FB page ඉන්දියාවේ කුරු ක්ෂෙත්‍රයේ සිදු වූ කුරු පාණ්ඩ්‍ය සංග්‍රාමය පිළිබඳ යම් යම් ඓතිහාසික වර්තා ඇත. එය ඉතිහාස සාක්කි ඇති පළමු වෙනි ලෝක යුද්ධ හැටියට සැලකීමට පුළුවන. උත්තරා පථයේ ප්‍රධාන රාජ්‍යයන් දෙක පාලනය කළ එකම පවුලේ දෙපිරිසක අතර ඇති වූ විරසකය යුද්ධයක් දක්වා වර්ධනය වූයේය. ඊට සම්බන්ධ වන්නට භාරතයේ පැවති

නව වසරට මාලිමා ආණ්ඩුවෙන් ලබු කිරිබත් Read More »

ඇයි, අනුරට අදීන නායකයෙක් වෙන්න බැයිද?

ඩේවිඩ් ඇන්තනි Pic. credit: colombotelegraph.com ලංකා දේශපාලනයේ රාජපක්ෂ විරෝධය ගුප්ත ක්‍රියාවක් බඳුය. හම්බන්තොට වරාය කොන්ත්‍රාත්තුව චීනයට බාරදීම නිසා ඉන්දියාව සතුරෙකු වීම ඊට හේතුව යයි සිතන්නෝ සිටිති. විරෝධය ප්‍රකාශ වූයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මාර්ගයෙනි. ඒ අවස්ථාවේදී අනුර දිසානායකගේ ජවිපෙ උපරිමයෙන් ඔහුට උපකාර කළේය. රනිල්ගේ අගමැති කාර්යාලය වූ අරලියගහ මැදුරට අනුර කුමාර දිසානායක නිතර ආ ගිය

ඇයි, අනුරට අදීන නායකයෙක් වෙන්න බැයිද? Read More »

අල්ලනවා නම් මෙන්න හොරු

සෑම් සෙනෙවිරත්න offshoreleaks.icij.org වෙබ් අඩවියේ ඇති මූල්‍ය වංචාවලට සම්බන්ධ ශ්‍රී ලාංකික ආයතන ලැයිස්තුව 2015 ජනාධිපතිවරණයෙන් පැරදී ගෙදර ගිය මහින්ද රාජපක්ෂ බලන්නට බස්රථවලින් පෝළිමේ ගිය ජනතාව, කලකට පසුව මහින්ද පට්ට හොරෙකු යැයි සිතන්නට පටන් ගත්හ. තමන් වැලේවැල් නැතිව ඉන්නේ රාජපක්ෂලා හොරකම් කළ නිසා යැයි සිතන්නට අති විශාල පිරිසක් පෙළඹුනහ. කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් මහින්ද ගැන කතා

අල්ලනවා නම් මෙන්න හොරු Read More »

සුනාමියට සැරසෙමු

සෑම් සෙනෙවිරත්න මේ පාර මුට්ටිය දාලා බලලා, ඊළඟ මැතිවරණය දිනනවා කියලා හිතනවා නම්, දිලිත්ලා පරාදයි. ජාතිකත්ව සටනත් පරාදයි. මේක කණාමුට්ටි ගැහිල්ලක් නෙවෙයි, තීරණාත්මක මැතිවරණයක්. ඊළඟ පාර වෙද්දි රටේ තත්වය කොයි වගේ වෙයිද කියන්න කිසිවෙකුට බැහැ. ඒ නිසා මේ සටනට යායුත්තේ දිනන්න බලාගෙන මිස පරදින්න බලාගෙන නෙවෙයි. ඒකට අවශ්‍යයි ලොකු රැල්ලක්. අනික් සේරම පෙරළගෙන යන්න පුළුවන්

සුනාමියට සැරසෙමු Read More »

නන්දසේන දියසේන කරමු

සෑම් සෙනෙවිරත්න Photo credit: colombotimes.net මං හිතන්නේ ‘සර්ව ජන බලය’ සන්ධානයේ ‘රැජින’ විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂයි. දැන් සමහරු අහයි, ‘දිලිත් වගේ ළගින් ඉදගෙන උදව් කරපු අයව පැත්තකට දාලා, රට විනාශ කරලා පැරදිලා පැනලා ගිය මිනිහාට නැවත බලය දෙන්න උදව් කරන්න කියලද දිලිත්ලට කියන්නෙ කියන්නෙ?’ කියල. ‘එකම පුද්ගලයාට එකම දිය පහරකට දෙවරක් අත දැමිය නොහැකියි’ කියා

නන්දසේන දියසේන කරමු Read More »

කාදිනල්තුමාගේ වහෙන් ඔරෝ කතා

ඬේවිඞ් ඇන්තිනි මෑත කාලයේ සිංහල බෞද්ධයන්ට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර කොතරම් දැයි අනාගතයේදී දැනගැනීමට හැකි වන්නේ, බෞද්ධයෙකු හෝ බෞද්ධ සංවිධානයක් ඒ ගැන සැකසු සංඛ්‍යා ලේඛන තිබුණ හොත් පමණකි. ත‍්‍රස්තයෝ දළදා මාළිගාව, ශ‍්‍රී මහා බෝධිය වැනි බෞද්ධයන් වැඳුම් පිදුම් කරන අති පූජනීය ස්ථානයන්ට පවා ප‍්‍රහාර එල්ල කළහ. අරන්තලා ප‍්‍රහාරකයෝ හයක් හතරක් නොදන්නා සාමනේර හිමිවරුන් පවා ඝාතනය

කාදිනල්තුමාගේ වහෙන් ඔරෝ කතා Read More »

Scroll to Top