නාමල් රාජපක්ෂ

මේක ඔබ කියවන්නම ඕන ලිපියක්

සෑම් සෙනෙවිරත්න බලය ගන්න රට බෙදන්න කැමති තුන්දෙනා මේ ලිපි පෙළ ඇරඹුණේ මිනිසුන්ට වෙනස් විය හැකි බව, දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැති බව අවධාරණය කරමිනි. බෙදුම්වාදීන් කඳවුරු තුනකට බෙදී බලය ලැබීමට පොරකමින් සිටින මේ අවස්ථාවේ සියලු ජාතිකවාදී බලවේග විරසකයන් හා පුද්ගලික අපේක්ෂාවන් පසෙක දමා, රට වෙනුවෙන් එක් සේසත් විය යුතු බව අපි කීවෙමු. ඒ

මේක ඔබ කියවන්නම ඕන ලිපියක් Read More »

මූණත් එක්ක තරහට නාහෙ කපාගත්තා වගේ බැසිල් එක්ක තරහට රට බෙදන්න ඉඩ දෙනවාද

සෑම් සෙනෙවිරත්න මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑඑක්ලක්ෂයක් (17,100,00) පමණ වන බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ අතර අලුත් ඡන්ද ලක්ෂ 10ක් තියෙනවාලු. සාමාන්‍යයෙන් මේ ඡන්දවලින් පාවිච්චි කරන්නේ 80%ට අඩු සංඛ්‍යාවක්. අපි හිතුවොත් මෙවර 80%ක් පාවිච්චි කරයි කියලා, එතකොට ඡුන්ද සංඛ්‍යාව එක්කෝටි හතළිස්ලක්ෂයකට ආසන්නයි. ජනාධිපති වෙන්න නම් ඡුන්ද හැත්තෑ ලක්ෂයක් විතර ගන්න ඕන. මේක ගෝඨාභය

මූණත් එක්ක තරහට නාහෙ කපාගත්තා වගේ බැසිල් එක්ක තරහට රට බෙදන්න ඉඩ දෙනවාද Read More »

දිලිත්ට විමල් එක්ක දේශපාලනේ කරද්දි අඳින කලිසම පිටින් නාමල් එක්ක දේශපාලනේ කරන්න බැරිවෙන්න බෑ

සෑම් සෙනෙවිරත්න ‘විජේදාස දිලිත් නාමල් තොවිල් තුනක් නටලා බෙරේ පලු යවාවිද’ කියන ලිපිය කියවූ මගේ මිතුරෙක් ‘‘දිලිත්ට රෙද්දක් ඇඳගෙන නාමල් එක්ක දේශපාලනේ කරන්න බෑ’ කියා ලියා එව්ව. මා පිළිතුරක් යවමින් ‘දිලිත් රෙද්දක් ඇඳගෙන ඉන්න ෆොටෝ එකක් මං තාම දැකලා නෑ. ඒත් දිලිත්ට විමල් වීරවංශ එක්ක දේශපාලනේ කරද්දි අඳින කලිසම පිටින් නාමල් එක්ක දේශපාලනේ කරන්න බැරි

දිලිත්ට විමල් එක්ක දේශපාලනේ කරද්දි අඳින කලිසම පිටින් නාමල් එක්ක දේශපාලනේ කරන්න බැරිවෙන්න බෑ Read More »

විජේදාස දිලිත් නාමල් තොවිල් තුනක් නටලා බෙරේ පලු යවයිද

සෑම් සෙනෙවිරත්න Pic. credit: myschool.lk පණ්ඩුකාභය කුමාරයා සිංහල රට එක් සේතත් කළේ ජන කණ්ඩායම් ගණනාවක් එකමුතු කරගෙනයි. ඉතිහාසය පුරාම සමගිසම්පන්නකම සිංහලයන්ගේ ජයට හේතු වුණා. කාවන්තිස්ස රජ්ජුරුවෝ රටේ විවිධ පළාත්වලින් යෝධයෝ දහ දෙනෙක් එකතු කරගත්තා කියන එකේ අර්ථය තමයි ජාතික සමගිය. අන්තිමේ ගැමුණු – තිස්ස දෙන්නා විරසක වුනාම මහා සංඝරත්නය මැදිහත්වෙලා දෙන්නාව සමගි කෙරෙව්වා. දශක ගණනාවක්

විජේදාස දිලිත් නාමල් තොවිල් තුනක් නටලා බෙරේ පලු යවයිද Read More »

රාජපක්ෂලා නැව්වලින් ඩොලර් පැන්නූ හැටි හර්ෂ ද සිල්වා හෙළි කරයි

සෑම් සෙනෙවිරත්න Photo credit: The Island පාර්ලිමේන්තු මන්ත‍්‍රී, හර්ෂ ද සිල්වා පසුගියදා විශාල අනාවරණයක් කරල තියෙනවා. මම ඒක, මා කියවූ වෙබ් අඩවියෙන්ම උපුටා පළ කරන්නම්. https://emanisa.lk/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%bd%e0%b7%8f-%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-06%e0%b6%9a%e0%b7%8a-%e0%b7%84/ ‘‘රට ලබා ගත් ණයවලින් විශාල ප්රමාණයක් රාජපක්ෂලා හොරකම් කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. ලෝකයේ විවිධ තැන්වලින් ණය ගෙන නැව්වල පටවා විදෙස් රටවලට

රාජපක්ෂලා නැව්වලින් ඩොලර් පැන්නූ හැටි හර්ෂ ද සිල්වා හෙළි කරයි Read More »

ඇවිදිනවලු අබ හොයන්ඩ නාමල්ලා

පොහොට්ටුවට පණ පොවන්ඩ ගෙයින් ගෙටඇවිදිනවලු අබ හොයන්ඩ නාමල්ලාමීතොටමුල්ල වගෙ චෝදනා කන්දටහරි උත්තර දුන්නා නම් ඊට හොඳයි තාත්තාගේ රන් කෑල්ල කරේ බැඳන්යුගයට ඔබින දැක්මක්, මොළයක් නැතිවනටාපු නෙයියාඩම් මතක ඇති එවුන්උඹැහැලාව වැද්දගනීවිද අයිබං?

ඇවිදිනවලු අබ හොයන්ඩ නාමල්ලා Read More »

උඹලට කොහෙ තියෙන ප්රතිපත්තිද අයිබං?

ප්රතිපත්තියක් ඇති එක’මෙක පක්ෂයපොහොට්ටුවයි කියනව නාමල් බේබීහෙණයක් වගේ පාරක් වැදුනම හිසටදොඩවනවා තමයි සමහරු පිස්සු කතා අප්පල කුඩප්පල ඇච්චල එකතු වෙලාහැටනව ලක්ෂයක් ජනයා දුන් වරමකෑ පතෙ පැහැරුවා වාගේ කෙලෙසූවඋඹලට කොහෙ තියෙන ප්රතිපත්තිද අයිබං?

උඹලට කොහෙ තියෙන ප්රතිපත්තිද අයිබං? Read More »

Scroll to Top