ආණ්ඩුවේ අනාගතය ගැන පණිවිඩයක් අරගෙන ආ තැපැල් කෝළම
ඩේවිඩ් ඇන්තනි Pic. credit: airlinescrewtours.com ‘සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා’ යනු, පෘතුගීසි පාලන කාලයේ ප්‍රචාරය කරන ලද කතාවකි. මෙවැනි කතාවක් ඇති වීමට ප්‍රධාන හේතුව සිංහලයන්ගේ දේශප්‍රේමයයි. පෘතුගීසි පූජකයින් සැදූ ඉස්කෝලය මගින් මේ කතාව මුහුදුබඩ පළාත්වල ජනප්‍රිය කිරීමට ඉස්කෝල ගුරුවරුන්ට හැකි විය. පෘතුගීසි සංස්කෘතියට ගොදුරු වූ සිංහලයෝ ඊට ගොදුරු නොවූ සිංහලයන්ට ‘මෝඩයෝ’ යැයි කියන්නට ගත්හ. ඒ
ආණ්ඩුවේ අනාගතය ගැන පණිවිඩයක් අරගෙන ආ තැපැල් කෝළම Read More »
