කාදිනල්තුමාගේ වහෙන් ඔරෝ කතා
ඬේවිඞ් ඇන්තිනි මෑත කාලයේ සිංහල බෞද්ධයන්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර කොතරම් දැයි අනාගතයේදී දැනගැනීමට හැකි වන්නේ, බෞද්ධයෙකු හෝ බෞද්ධ සංවිධානයක් ඒ ගැන සැකසු සංඛ්‍යා ලේඛන තිබුණ හොත් පමණකි. ත්රස්තයෝ දළදා මාළිගාව, ශ්‍රී මහා බෝධිය වැනි බෞද්ධයන් වැඳුම් පිදුම් කරන අති පූජනීය ස්ථානයන්ට පවා ප්‍රහාර එල්ල කළහ. අරන්තලා ප්‍රහාරකයෝ හයක් හතරක් නොදන්නා සාමනේර හිමිවරුන් පවා ඝාතනය
කාදිනල්තුමාගේ වහෙන් ඔරෝ කතා Read More »
