අරුන්ට මුන්ට රැවටෙන්න එපා කියන එවුන්ටත් රැවටෙන්න එපා
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: themanifestationmovement.org නිදහසින් පසු ලංකාවේ පැවැත්වුණු සෑම මැතිවරණයකදීම සෑම පක්ෂයක් විසින්ම තම තමන්ගේ බංකොලොත් න්‍යායන් ඉදිරිපත් කරමින් වංචනිකයින්ට සුදුහුණුගාමින් ගෙවුණු අතීතය, බුද්ධිමත් මිනිසුන්ගේ මොළයේ ගලේ කෙටූ අකුරු මෙන් නොමැකී තිබෙනවා. මෙය, අරූට රැවටෙන්නත් එපා මූට රැවටෙන්නත් එපා කියා කියන ගමන්ම තමන් වර්ණනා කරගන්නා එකාටත් රැවටෙන්න එපා කියා කියන්න තරම්
අරුන්ට මුන්ට රැවටෙන්න එපා කියන එවුන්ටත් රැවටෙන්න එපා Read More »
