විජිත හේරත්

අනුරගෙ සෙල්ලම් එළිවෙන ජාමෙට

ඩේවිඩ් ඇන්තනි 75 වැනි චීන නිදහස් සැමරුම අමතන අමාත්‍ය විජිත හේරත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුණ්‍ය ආයතනයක් නොවේ. ව්‍යාපාරයක් ද නොවේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල් පිහිටුවාගත් මුල්‍ය සමාගමකි. ලෝකයේ මුදල් සහ ආර්ථික ස්ථාවරතාව පවත්වාගෙන යාම සමාගමේ අරමුණ බව ඔවුන්ගේ ආර්ථික විශේෂඥයෝ කියති. රුසියාව ප්‍රධාන කොමියුනිස්ට් රටවල් ඒ පැහැදිලි කිරීමට එකඟ නොවීය. අධිරාජ්‍යවාදී

අනුරගෙ සෙල්ලම් එළිවෙන ජාමෙට Read More »

සිංහල බෞද්ධයාගේ මිනීපෙට්ටියට ගහන්න යන අන්තිම ඇණය

ඩේවිඩ් ඇන්තනි Pic. credit: andyhazell.co.uk / @Andy Hazell මාලිමා ආණ්ඩුවක් යටතේ ගැමියන්ට ගම් පාලන බලතල ලබාදිය යුතුයැයි ලාල් කාන්ත ඉදිරිපත් කරන මතය ගැන බිය පළ කරන්නෝ සිටිති. ඔවුන් ඉතිහාසයෙන් පාඩම් උගත් බුද්ධිමතුන් සේ සැලකිය යුතුය. නීතිය හා බලය අතට ගත් ජවිපෙ සාමාජිකයන් ඇඳිරි නීතිය ප‍්‍රකාශ කරමින් ගම් හා නගර පාලනය කළ පිළිවෙළ හා ද්‍රෝහීන් යැයි

සිංහල බෞද්ධයාගේ මිනීපෙට්ටියට ගහන්න යන අන්තිම ඇණය Read More »

ගාලට කොටු කළ ජවිපෙ

ඬේවිඩ් ඇන්තනි ජවිපෙ දේශපාලන සිරුරකට උපමා කළොත් ඉන්දියානු ව්‍යාප්තවාදය එහි ප‍්‍රධාන ලේ නහරයකි. මෙම පංතියෙන් ප‍්‍රකාශ වූයේ, ඉන්දියාව ලංකාවට සිය ආර්ථික දේශපාලන හා සංස්කෘතික බලය පතුරුවන පිළිවෙළයි. ලංකාවේ සම්පත් හා උරුමය පාගා පොඩි කරගෙන ටෙන්ඩර් ක‍්‍රමයට හෝ වෙනත් ක‍්‍රමවලට ඉන්දියාවේ බලය හා අයිතිය පැතිරෙන හැටි කී එහි නායකයෝ පංති පවත්වමින් ඉන්දියානු ව්‍යාප්තවාදයෙන් රට බේරාගැනීමට ප‍්‍රතිඥා

ගාලට කොටු කළ ජවිපෙ Read More »

Scroll to Top