ලිංගික අධ්‍යාපනය නිසා පාසල් දරුවන් ලිංගික ජාවාරම්වලට ගොදුරු වීමේ අවදානමක්!
සෑම් සෙනෙවිරත්න විසිනි පාසල්වල කුඩා දරුවන්ට පවා ලිංගික අධ්‍යාපනය දීම සම්බන්ධයෙන්, ආගමික නායකයින්, දෙමාපියන්, ගුරුවරුන් ඇතුළු විවිධ පාර්ශ්වවලින් විරෝධතා එල්ල වෙනව. මේ බොහෝ දෙනා විරුද්ධත්වය දක්වන්නේ මේ හරහා LGBTQIA+ ව්‍යෘතිය පාසල් දරුවන්ට කාවද්දා ඔවුන් ලිංගික සංක්රාන්තිකයන් කරවීම ඇතුළු විවිධ අපහරණවලට ලක්කරවීමේ වැඩපිළිවෙළක් මේ යට ක්‍රියාත්මකව තිබෙන බවට ඇති සැකය නිසයි. දරුවන්ට ලිංගික අධ්‍යාපනය දිය යුතු
ලිංගික අධ්‍යාපනය නිසා පාසල් දරුවන් ලිංගික ජාවාරම්වලට ගොදුරු වීමේ අවදානමක්! Read More »
