සිංහල බෞද්ධයාගේ මිනීපෙට්ටියට ගහන්න යන අන්තිම ඇණය
ඩේවිඩ් ඇන්තනි Pic. credit: andyhazell.co.uk / @Andy Hazell මාලිමා ආණ්ඩුවක් යටතේ ගැමියන්ට ගම් පාලන බලතල ලබාදිය යුතුයැයි ලාල් කාන්ත ඉදිරිපත් කරන මතය ගැන බිය පළ කරන්නෝ සිටිති. ඔවුන් ඉතිහාසයෙන් පාඩම් උගත් බුද්ධිමතුන් සේ සැලකිය යුතුය. නීතිය හා බලය අතට ගත් ජවිපෙ සාමාජිකයන් ඇඳිරි නීතිය ප්රකාශ කරමින් ගම් හා නගර පාලනය කළ පිළිවෙළ හා ද්රෝහීන් යැයි
සිංහල බෞද්ධයාගේ මිනීපෙට්ටියට ගහන්න යන අන්තිම ඇණය Read More »
