අනාගතයේ එන පරිගණක යක්කු

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: redbubble.com තමිල්නාඩුව පැරණි රටක් නොවේ. දේශසීමා දමා ඉංග්‍රීසින් විසින් පිහිටුවන ලද්දකි. හින්දු ආගම පැරණි ආගමක් නොවේ. එය දුරාතීතයට සම්බන්ධ වන්නේ වෛදික ආගම එක්කර ගැනීමෙනි. කිසියම් පුද්ගලයකුට ගෙයක් පෙන්වා ‘මෙය මගේ මීමුත්තා ඉදිකරන ලද්දක්, යයි කීමට පුළුවන. හින්දු ආගමේ මුල වෛදික ආගම යයි කීමද එවැනි කතාවකි. අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන්

අනාගතයේ එන පරිගණක යක්කු Read More »