AMUL

තුප්පහියෝ

කොලට් සේනානායකනාරද කරුණාතිලක නෙස්ලේ විරෝධී සටනේ පෝස්ටරයක්. https://www.loc.gov/resource/ppmsca.42801/ තුප්පහිකම පෘතුගීසින්ගේ තානාන්තරයකි. තුප්පහිකම ලබාගත් ලාංකිකයන්ට රටට, ජාතියට, ආගමට හතුරුකම් කිරීමට සිදු විය. ඔවුන්ට ජාතික හැඟීම් පහළ වූ අවස්ථා තිබුණි. එදා, මාතර සමරවික‍්‍රම මුදලි, ‘සියබස්මල්දම’ රචනා කරන්නැයි පූජ්‍ය කිරම ධම්මානන්ද හිමියන්ට ඇරියුම් කළේ එවැනි අවස්ථාවකයි. ‘‘පැමිණ මාතර පුරට කොන්සේජුවේ තුප්පහිකම ලබාගෙනවසන හෙන්ද්රික් සමර මුකවෙටි මුදලි සඳු කළ

තුප්පහියෝ Read More »

ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: dailynews.lk බුදුන් ජීවමාන කාලයේ සිටම ඉන්දියාවේ ගුජරාතය ගවපට්ටි හිමියන්ට වාස භූමි වූ ප‍්‍රදේශයකි. එයින් බිහි වූ ‘වල්ලබායි පතෙල්’ නමැති දේශපේ‍්‍රමී නායකයා, ගවපට්ටි හිමියන් ශක්තිමත් කිරීම සඳහා ‘කිරි ගොවියන්ගේ සංගමයක් ආරම්භ කිරීමට සිතූවේය. ඇමතිවරයකු වූ ඔහු ඒ කටයුත්ත ‘ත‍්‍රිභුවනදාස් පතෙල්’ට භාර කළේය. ඔහු ‘ආනන්ද්’ ග‍්‍රාමයෙහි ‘Anand Milk Union Limited’ (AMUL) ඇරඹුවේය.

ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී Read More »

Scroll to Top