කවුරැත් කතා නොකරන බංගාලි දේශයේ ගැටුම් මැද සිදු වූ බෞද්ධ සංහාරය
ඩේවිඩ් ඇන්තනි බංගාලි දේශයේ හින්දු සංහාරයට එරෙහිව විරෝධතා දක්වන පිරිසක් – Pic. credit: The Indian Express බංගාලි දේශයේ ජනතාව සර්වජන ඡන්දයෙන් බලයට පත් කළ ෂයික් හසීනා අගමැතිවරිය පන්නා ගත් පිරිස ඇයගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුව ප‍්‍රචණ්ඩකාරී ආකාරයෙන් කොල්ලකෑම ප‍්‍රතිවිප්ලවයකි. ලෝකයේ දිළිඳු රටක්ව පැවති බංගාලි දේශය සංවර්ධනය වූ රටක් බවට පත්කිරීම හසීනාගේ නායකත්වයෙන් බංගාලි දේශයේ සිදුවෙමින් පැවති විප්ලවයයි.
කවුරැත් කතා නොකරන බංගාලි දේශයේ ගැටුම් මැද සිදු වූ බෞද්ධ සංහාරය Read More »
