බෞද්ධ උරුමය සහ පුරාවස්තු
නාමල් උඩලමත්ත අපේ රටේ පුරාවස්තු යැයි නම් කරන ලද සාතිශය බහුතරයක් උරුමයන් සහ ස්ථාන බෞද්ධ පුදබිම් සහ පූජා වස්තු බව රහසක් නොවේ. එම උරුමයන් වසර දෙදහස් පන්සියයකට වඩා ඉපැරණි යුගයක සිට ගලා එන සිංහල බෞද්ධ සංස්කෘතියේ සජීවී කොටස් බව අප කිසි විටක අමතක කළ යුතු නැත. බෞද්ධයින් මෙම ශාරීරික, පාරිභෝගික සහ උද්දේශික චෛත්‍ය නිර්මාණය කරන්නේ පිං
බෞද්ධ උරුමය සහ පුරාවස්තු Read More »
