Islam Extrimism

ඥනසාර හාමුදුරුවන්ගෙ අලුත් කරණම

සෑම් සෙනෙවිරත්න Pic. credit: unusuma.lk ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ට ඇප ලැබිලා එළියට ඇවිත් මාධ්‍යවලට දක්වපු අදහස් සහ පොදුවේ බොදු බල සේනාවේ කටයුතු රට වැසියන් හැමගේම අවධානයට ලක් විය යුතුයි. විස්තර කළ යුතු බැරෑරුම් කරුණු කීපයක්ම තියෙන නිසා මා මේ ගැන තොරතුරු ලිපි කීපයක් මගින් ඉදිරිපත් කරන්න කල්පනා කළා. මේ ලිපිය පූර්විකාවක් පමණයි. ජුලි 22 වැනිදා

ඥනසාර හාමුදුරුවන්ගෙ අලුත් කරණම Read More »

අනුරගෙ උක්කුං මොළේට නොතේරෙන රනිල්ගෙ ව්‍යවස්ථා ගේම – නැවතත් ලාම්පු කළගෙඩි සටනක්

සෑම් සෙනෙවිරත්න අනුර පාර්ලිමේන්තුවෙදි කිව්වෙ නම් ‘රනිල්ගෙ ගේම් මොන ගේම්ද, මහින්දගෙ ගේම් තමයි ගේම්. ව්‍යවස්ථාව හැම තැනම පැහැදිලිව තියෙන හැටියට අවුරුදු 5න් ජනාධිපතිවරණය පවත්වන්න ඕනෑ ඕනෑ ඕනෑමයි’ කියලයි. ජවිපෙත් මාලිමාවෙත් හුඟක් දෙනෙකුට තියෙන ලෙඬේ තමයි තමන් කියන්නෙ මොකක්ද කියල තමන්වත් දැන්නෙ නැති එක. අනුර, අන්න රනිල් ගේමට බැහැල. 22 වැනි සංශෝධනය ගැසට් කරල. මොකක්ද මේ

අනුරගෙ උක්කුං මොළේට නොතේරෙන රනිල්ගෙ ව්‍යවස්ථා ගේම – නැවතත් ලාම්පු කළගෙඩි සටනක් Read More »

Scroll to Top