LTTE

මාලිමාවේ ඡන්ද 20%කින් පහළට

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: lankaleader.com මාලිමාවට ජනාධිපතිවරණයේදී ලැබීමට ඉඩ තිබුණු ඡන්දවලින් 7%ක්, ලාල් කාන්ත නිසාත්, 5%ක් බිමල් රත්නායක නිසාත්, තවත් 5%ක් නලින් හේවගේ නිසාත්, 3%ක් හරිණි අමරසූරිය නිසාත් නැති වෙනවා. JVP/NPP කණ්ඩායමට මාස හයකට පමණ ඉහතදී ලැබීමට තිබුණු ඡන්ද මැතිවරණ දිනයේදී 20%කින් කඩා වැටීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. සමහර විට මේ තත්ත්වය

මාලිමාවේ ඡන්ද 20%කින් පහළට Read More »

හිඟන ලංකාවෙනුත් ආධාර ලබන හමාස් කෝටිපතියෝ

ඩේවිඩ් ඇන්තනි Pic. credit: New York Post ලෝකයේ ඇතැම් රටවල් ගාසාහි සිදුවන විනාශය වැළැක්වීමට වෙහෙසෙති. ලංකාවේ ඇතැම් දේශපාලනඥනයෝ ඊශ‍්‍රායල් හමුදාව ගාසා තීරයෙන් ඉවත්විය යුතුයයි කියමින් දේශපාලන රඟපෑමක යෙදෙති. මේ සමාන ක‍්‍රියා දෙකක් නොවේ. පළමුවෙනි ක‍්‍රියාවට නිිමිත්ත හමාස් ත‍්‍රස්තවාදීන් ඊශ‍්‍රායල්යට කඩා පැන රට වැසියන් මරා පිරිසක් පැහැරගෙන ගාසා ප‍්‍රදේශයට ගෙන යාමයි. ඔවුන් නිදහස් කරගැනීම ඊශ‍්‍රායල් ආණ්ඩුවේ

හිඟන ලංකාවෙනුත් ආධාර ලබන හමාස් කෝටිපතියෝ Read More »

මරණ තුනක් අබියස පරිප්පු කන සිංහල බෞද්ධ රට

ඩේවිඩ් ඇන්තනි Map Credit: Geocurrent.info පසුගියදා, පැරණි සීඅයිඒ ලිපිගොනුවක් (Zahara CIA Files) ප‍්‍රසිද්ධියට පත් කරන ලදී. එය මුල් කරගෙන අන්තර්ජාලයේ වැදගත් ලිපි කිහිපයක්ම පළ වී ඇත. ඒ ඇතැම් ලිපියකින් පැහැදිලි කෙරෙන්නේ, මොරොක්කෝවේ හස්න් 11 රජතුමා සහ ලිබියාවේ මුඅම්මර ගඩාෆි යන ඉස්ලාම් නායකයින් දෙදෙනා ඉරානය සහ සිරියාව සම්බන්ධ කරගෙන ගොඩනැඟීමට ගිය පෙරමුණ, ඇමරිකාවේ සීඅයිඒ ඒජන්සිය ඉදිරිපත්

මරණ තුනක් අබියස පරිප්පු කන සිංහල බෞද්ධ රට Read More »

කකුල උස්සපං මල්ලියෙ ගහන්ඩ ලාඩං

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: pngwing.com ඉංග‍්‍රීසින්ගේ පාලන සමයේ ඉංග‍්‍රීසි කතාකරන සිංහලයන් ස්වල්ප දෙනෙකු හැරුණු විට, සිංහල ජාතිය රැකුනේ ගොවිතැනිනි. ඒ කාලයේ සිංහල පාසල් ගුරුවරු පවා රැකියාව සඳහන් කළ යුතු ලේඛනවල, රැකියාව වශයෙන් ‘ගොවිතැන’ සඳහන් කළෝය. ඉංග‍්‍රීසි ආණ්ඩුව මේ කාලයේ කපටිකමක් කළාය. ඒ, ගොවියන් නොවන ගම්මුන්ට, ‘ගොවිතැන රැකියාව වශයෙන් සඳහන් කිරීමට ඉඩ නොදෙන්නැ’යි ගම්මුලාදැනිවරුන් පෙළඹවීමෙනි.

කකුල උස්සපං මල්ලියෙ ගහන්ඩ ලාඩං Read More »

ලක් දූ පුතුන් කාටද අමතක කළ හැකි ඒ දවස?

රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය. රණවිරුවන් යනු උතුරු- නැගෙනහිර වෙසෙන සහෝදර ජනතාවට එම මහා තෑග්ග ලබාදීම වෙනුවෙන් සිය ජීවිත, දෑත දෙපා දන්දුන් මිනිසුන්ය. එම ප්‍රදේශවලදීද, රටේ අන් ප්‍රදේශවලින්ද මරණයට තිත තබා නොකඩවා මියයන තරුණ ජීවිතවලට ජීවත් වීමේ වරම හා සතුට ලබා දුන් මිනිසුන්ය. රටේම මිනිසුන්ගේ මරබිය නැතිකළ මිනිසුන්ය. තම ශරීරවල බොහෝ කොටස් අහිමිව අද අසරණව සිටින්නේ

ලක් දූ පුතුන් කාටද අමතක කළ හැකි ඒ දවස? Read More »

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

කාදිනල්තුමා හිටපු මානව හිමිකම් මහකොමසාරිස්වරිය සමඟ ලංකාවේ කතෝලික සභාවේ නායක මැල්කම් රංජිත් කාදිනල්තුමා තම සේවා කාලය දීර්ඝ කරන්නැයි වතිකානුවෙන් ඉල්ලීමක් කර ඇතැයි ප‍්‍රවෘත්තියක් ‘ලංකා ගාඩියන්’හි පළකර තිබුණි. එතුමා ඉල්ලා සිටින්නේ පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුවන තෙක් සේවා දිගුවක් ලබාදෙන ලෙසයි. පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන් යනු බෝම්බ ප‍්‍රහාරය සිදුවූ දිනයේ එම දේවස්ථාන තුනට පූජාව සඳහා පැමිණ සිටි

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට Read More »

පිළිතුර නිවැරදි කරගන්න කලින් ප්‍රශ්නය නිවැරදි කර ගනිමු

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: tamilnet දේශපාලන හා යුද්ධමය වශයෙන් තීරණය ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ කරන ගනුදෙනුවකින් පසුව කළ යුතුව ඇති නිසා ලෝක ප්‍රශ්න දෙස ආගමික මුහුණුවරින් බලන්න බලගතු ආගමික සංවිධාන වංචනික ලෙස පුරුදු පුහුණු වී සිටිනවා. එක් සරල ඒත් කදිම උදාහරණයක් නම්, උතුරේ දෙමළ ජනතාවගේ එදිනෙදා ජීවන ප්‍රශ්න “සුළු ජනවාර්ගික” ප්‍රශ්නයක්

පිළිතුර නිවැරදි කරගන්න කලින් ප්‍රශ්නය නිවැරදි කර ගනිමු Read More »

Scroll to Top