Modi

තමිල්නාඩු මැතිවරණ සටනට අවතාර ඇවිත්

ඬේවිඞ් ඇන්තනි මෑතකදී විවෘත කළ හිටපු තමිල්නාඩු මහඇමති කරුණානිධිගේ ස්මාරකය ඉදිරියේ ඔහුගේ ‘අවතාරය’. (Credit: AP/ R. Parthibhan) තමිල්නාඩු මහඇමතිව සිටි මියගිය සිනමා නළු කරුණානිධි, සුපුරුදු කළු කණ්ණාඩිය පැලඳ, කහපාට බාපනය සහිතව සුදු ඇඳුමෙන් සැරසී ඔහුගේ පුතා ස්ටාලින්ගේ ආධාරයට දෙමළ ඞීඇම්කේ පක්ෂයේ වේදිකාවට පැමිණි අයුරු අල්ජසිරා ප‍්‍රධාන මාධ්‍ය කිහිපයකින්ම ලොවට වාර්තා කරන ලදී. මේ ආකාරයට තමිල්නාඩු

තමිල්නාඩු මැතිවරණ සටනට අවතාර ඇවිත් Read More »

ඉන්දියාව සහ ලංකාව අවුළවන නූල් සූත්තර

ඬේවිඞ් ඇන්තනි Credit: deviantart.com මෝදිගේ පාලනය යටතේ ඉන්දියාව ලෝකයේ මහා බලවතෙකු බවට පත්වෙමින් සිටියි. ලංකාවේ මාධ්‍යකරුවන් සහ දේශපාලනඥයින් අතර, ඉන්දියාවේ නැගීම ගැන කණස්සලූ වෙන රට වශයෙන් චීනයට ඇඟිල්ල දික්කරන පිරිසක් සිටිති. ලෝක ආධිපත්‍යය දරන මුස්ලිම් සහ ක‍්‍රිස්තියානි බලය, ඉන්දියාවේ බලය ගැන දක්වන සැලකිල්ල ඔවුන්ගේ අවධානයට ලක්ව නැත. මෙය සිතාමතා කරන වරදකි. සිංහලයින් එය වටහාගත යුතුව

ඉන්දියාව සහ ලංකාව අවුළවන නූල් සූත්තර Read More »

මුල්ලිවයික්කාලෙන් ගාලු මුවදොරට

ඬේවිඞ් ඇන්තනි මාස අටකට පසු නිදහස ලත් පරවියා. Credit: Anshuman Poyrekar/AP නරේන්ද්‍ර මෝදිගේ පාලන යටතේ ඉන්දියාව ලෝක බලවතෙකු බවට පත්ව ඇත. එය ආර්ථික දේශපාලන සහ සංස්කෘතික ආධිපත්‍යයකි. රුසියාව, ඇමරිකාව, වැනි ලෝක බලවතුන් මෙන්ම ඉරානය, කුවේටය, ඇතුළු ධනවත් ඉස්ලාමික රටවල්ද හින්දු රාෂ්ට‍්‍රය (මහා භාරත) කෙරෙහි ගෞරව දක්වති. ලංකාවේ දේශපාලන නායකයන් ඊට රටේ සිරස ඇල කර ඇත.

මුල්ලිවයික්කාලෙන් ගාලු මුවදොරට Read More »

ඉන්දියාවේ සංචාරක කර්මාන්තය හා ලංකාවේ මෝඩ චූන්

ඩේවිඩ් ඇන්තනි Photo credit: thelogicalindian.com මුයිසු බලයට පත්වීමෙන් පසු සංචාරක ව්‍යාපාරය සංවර්ධනයේ පදනම කරගෙන සිටි මාල දිවයින බරපතල අර්බුදයකට මුහුණ පා ඇත්තේය. ඔහු ඉන්දියාව සමග කටයුතු කරන්නේ ස්වෛරී රටක ස්වෛරී පාලයෙකු වශයෙනි. මාල දිවයිනේ සිටි ඉන්දීය සෙබළුන් ආපසු යැවීම ඔහුගේ ස්වෛරීභාවය පෙන්වන ලකුණකි. ‘කුඩා රටක් වුවත් අපට ආත්ම ගරුත්වයක් ඇතැ’යි ඔහු කීවේය. ප‍්‍රශ්නය සංචාරක ව්‍යාපාරය

ඉන්දියාවේ සංචාරක කර්මාන්තය හා ලංකාවේ මෝඩ චූන් Read More »

Scroll to Top