අලුත් සෞරග‍්‍රහ මණ්ඩලයක් සොයාගැනේ

(Image credit: CC BY-NC-SA 4.0, Thibaut Roger/NCCR PlanetS) ආලෝක වර්ෂ 100ක් ඈතින් පිහිටි නව සෞරග‍්‍රහ මණ්ඩලයක් සෙයාගැනීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති. ඊට අයත් ග‍්‍රහ ලෝක 6කි. මෙම නව මණ්ඩලය කන්‍යා රාශියට එපිටින් පිහිටා ඇතැයි විද්‍යාඥයෝ පවති. ආලෝක වර්ෂ 100ක් යනු විශ්වාර්ථයෙන් ගත් කල එතරම් විශාල දුරක් නොවන බව අවධාරණ කරන ඔවුන් පවසන්නේ ‘අපි අපේ අසල්වැසියා’ සොයාගත්

අලුත් සෞරග‍්‍රහ මණ්ඩලයක් සොයාගැනේ Read More »