ජාජබ-ඉස්ලාම් හවුලේ අනාගතය
ඬේවිඞ් ඇන්තනි Photo credit: NewsWire.lk ලංකාවේ ඉස්ලාම් තානාපති නිලධාරීන් පිරිසක් ජාජබ නායක අනුර දිසානායක මුණගැසී ඇත. කලාප දේශපාලනය ගැන උනන්දු වන දේශපාලන නිරීක්ෂකයන් සිද්ධිය දකින්නේ, ඉන්දියාව ගොඩනඟන හින්දු අධිරාජ්යයට එරෙහි ඉස්ලාම් පාර්ශ්වයේ එකමුතුවක් ලෙසයි. ඉන්දියාවේ හතුරා වශයෙන් ක්රියා කළ (පැරණි) ජවිපෙ දැන් ඒ නම වත් භාවිතා නොකරන පක්ෂයකි. ඔවුන් පෙනී සිටින්නේ ජාතික ජන බලවේගය, මාලිමාව
ජාජබ-ඉස්ලාම් හවුලේ අනාගතය Read More »
