අතනින් වැද්දො කවුද?
පියසේන කහඳගමගේ බර්ලින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය සමග හිතවත්කම් පැවැත්වූ ලේඛකයෙකි. වරෙක අපට ඔහුගෙන් ‘සිංහල ගොවිතැන’ මැයෙන් ලිපි සංග‍්‍රහයක් ලැබුණි. එය ‘කෙම්පහන්’ නමින් 1993 අවුරුද්දේ මුද්‍රණය කෙරිණි. ප‍්‍රකාශයේ අගට එකතුකර තිබූ සටහන කියවූ කහඳගමගේ කලබල විය. එහි නම් සඳහන් පිරිස තමා සමග අමනාප වේ යැයි ඔහු දැන්වූයේය. පසුසටහනට නිමිත්ත වූයේ කෙම්පහන් මුද්‍රණය කළ වසරේ
අතනින් වැද්දො කවුද? Read More »
