දිලිත්ලගේ සන්ධානයේ රැජින කවුද
සෑම් සෙනෙවිරත්න Photo credit: dinamina.lk ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, යුතුකම ජාතික සංවිධානය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය එකතුවී අලූත් සන්ධානයක් පිහිටුවාගෙන තිබෙනවා. ජාතිකත්වය ගැන උනන්දු පිරිස් මේ විදියට එකමුතු වීම හොඳ දෙයක්. නමුත් ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවෙළ බලා මිස මේ
දිලිත්ලගේ සන්ධානයේ රැජින කවුද Read More »
