රාම් මන්දිරයට පසු හනුමා පාළම?
කොලට් සේනානායකනාරද කරුණාතිලක අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය හින්දු අධිරාජ්‍යයක් ගොඩනංවමින් සිටින බව සිතන උගතුන්ගේ අදහස්, ඉන්දියාවේ අසල්වැසි හැම රටකින්ම අසන්නට ලැබේ. ඉන්දියානු රජය, රට මෙන්ම අවට රටවල්ද පාලනය කරන හැටි ඔවුන්ගේ අවධානයට ලක් වේ. ඉන්දියාවෙන් ස්වාධීන වූ ‘කලිස්ථානයක්’ ගොඩනැංවීමට සිතන කලිස්ථාන ව්‍යාපාරයේ නායකයින්ට එල්ල වී ඇති ජීවිත තර්ජන, ඉන්දියාව තම රට පාලනය කරන
රාම් මන්දිරයට පසු හනුමා පාළම? Read More »
