රට වෙනුවෙන් කඩේ යන්න ආ අයට හූනියම් ශාස්ත්‍රයට අයිති ලෙඩක් හැදිලා
සෑම් සෙනෙවිරත්න ඉන්දියාවේ පහල වූ ශාස්තෘන් වහන්සේ සහ දාර්ශනිකයන් පිළිබඳව අප්‍රමාණ සාක්කි තිබේ. උන්වහන්සේලාගේ ධර්මය හා දාර්ශනික අදහස් ‘සේද මාවත’ නමින් වර්තමානයේ හඳුන්වන වෙළෙඳ මාර්ග ඔස්සේ බටහිරට හෙවත් අපරගෝයානයනට පැතිරිණි. බටහිර දැනුමට පදනම වැටෙන්නේ ඒ දැනුම සොයා බටහිර සිට පෙරදිගට පැමිණි පඬිවරුන්ගෙනි. ඔවුන්ගේ පරම්පරාවේ සාමාජිකයෙකු වූ ඇරිස්ටෝටල් ‘ප්‍රජාතන්ත්‍රවාදය යනු මෝඩයන්ගේ පාලනය’ යැයි හඳුන්වා ඇත. එයද
රට වෙනුවෙන් කඩේ යන්න ආ අයට හූනියම් ශාස්ත්‍රයට අයිති ලෙඩක් හැදිලා Read More »
