නාවික හමුදා ලාංඡනවලට නැංගුරම් කුරුසය රිංගුවේ කොහොමද

සෑම් සෙනෙවිරත්න නාවික හමුදා නිල ලාංඡනය පසුගිය දිනෙක මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා, වෙසක් කූඩුවලට නැංගුරම් කුරුසය යෙදීම සම්බන්ධව අපූරු ලිපියක් බෝධි සභාවට ලියා තිබුණා. එය කියවූ කරුණු නොදන්නා ගැටවුන් කීපදෙනෙක්, මහාචාර්ය එඞ්වඞ්ට අපහාසාත්මක දේ මුහුණු පොතේ ලියා තිබුණු අයුරු මට මගේ මුණුබුරෙක් පෙන්නුවා. ඒ නොමේරූ තරුණයින් හිතන්නේ, එම නැංගුරම් කුරුස ලකුණ නාවික හමුදාවේ ලාංඡනය බවයි.

නාවික හමුදා ලාංඡනවලට නැංගුරම් කුරුසය රිංගුවේ කොහොමද Read More »