කොහොල්ලෑ බබාගේ ඇලුණු ‘ත්‍රී ඉඩියෝට්ස්’
කොලට් සේනානායකනාරද කරුණාතිලක තරුණ තරුණියන් පිරිසක් පසුගිය සතියේ දිනක කොළඹ ටොරින්ටන් ආකේඩ් පරිශ්‍රයේ පැවැත්වූ චිත්‍රපට සන්ධ්‍යාවක තොරතුරු අඩංගු යූ ටියුබ් වීඩියෝවක් සංසරණය වෙමින් පවතී. ඊට අනුව එම අවස්ථාව සඳහා රනිල් වික්‍රමසිංහට ආරාධනා කර තිබුණි. මෛත්‍රී වික්‍රමසිංහ දක්නට නොවීය. සාගල රත්නායක රනිල් සමීපයේ වාඩි වී සිටි නිසා සාගල ද ආරාධිතයෙකු යැයි සිතන්නට පුළුවන. රනිල්ගෙන් පැමිණ සිටි
කොහොල්ලෑ බබාගේ ඇලුණු ‘ත්‍රී ඉඩියෝට්ස්’ Read More »
