මරණ තුනක් අබියස පරිප්පු කන සිංහල බෞද්ධ රට
ඩේවිඩ් ඇන්තනි Map Credit: Geocurrent.info පසුගියදා, පැරණි සීඅයිඒ ලිපිගොනුවක් (Zahara CIA Files) ප‍්‍රසිද්ධියට පත් කරන ලදී. එය මුල් කරගෙන අන්තර්ජාලයේ වැදගත් ලිපි කිහිපයක්ම පළ වී ඇත. ඒ ඇතැම් ලිපියකින් පැහැදිලි කෙරෙන්නේ, මොරොක්කෝවේ හස්න් 11 රජතුමා සහ ලිබියාවේ මුඅම්මර ගඩාෆි යන ඉස්ලාම් නායකයින් දෙදෙනා ඉරානය සහ සිරියාව සම්බන්ධ කරගෙන ගොඩනැඟීමට ගිය පෙරමුණ, ඇමරිකාවේ සීඅයිඒ ඒජන්සිය ඉදිරිපත්
මරණ තුනක් අබියස පරිප්පු කන සිංහල බෞද්ධ රට Read More »
