එල්ටීටීඊ

සජිත්ගේ ‘ස්මාර්ට්’ ගොන්කතා

කොලට් සේනානායකනාරද කරුණතිලක ඇලෙක්සැන්දර්ගේ හමුදාව සමඟ ඉන්දු නිම්නයට පැමිණි ඇතැම් ග‍්‍රීක උගතුන්, ඉන්දියාවේ දාර්ශනිකයන් සොයා ගිය බව පැරණි ග‍්‍රීක ලේඛනයන්හි සඳහන් වේ. හින්දු හා ඉස්ලාම් සංස්කෘතීන් යටතේත් ඉන්දියානු භූමිය තුළ දාර්ශනිකයන් බිහි විය. සද්ගුරු, වර්තමානයේ ප‍්‍රසිද්ධියට පත්ව සිටින ඉන්දියානු දාර්ශනිකයෙකි. Inner Engineering; A Yogi’s Guide to Joy පොතෙන් එතුමා ඉදිරිපත් කරන සිත පිළිබඳ විග‍්‍රහය කෙරෙහි

සජිත්ගේ ‘ස්මාර්ට්’ ගොන්කතා Read More »

කකුල උස්සපං මල්ලියෙ ගහන්ඩ ලාඩං

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: pngwing.com ඉංග‍්‍රීසින්ගේ පාලන සමයේ ඉංග‍්‍රීසි කතාකරන සිංහලයන් ස්වල්ප දෙනෙකු හැරුණු විට, සිංහල ජාතිය රැකුනේ ගොවිතැනිනි. ඒ කාලයේ සිංහල පාසල් ගුරුවරු පවා රැකියාව සඳහන් කළ යුතු ලේඛනවල, රැකියාව වශයෙන් ‘ගොවිතැන’ සඳහන් කළෝය. ඉංග‍්‍රීසි ආණ්ඩුව මේ කාලයේ කපටිකමක් කළාය. ඒ, ගොවියන් නොවන ගම්මුන්ට, ‘ගොවිතැන රැකියාව වශයෙන් සඳහන් කිරීමට ඉඩ නොදෙන්නැ’යි ගම්මුලාදැනිවරුන් පෙළඹවීමෙනි.

කකුල උස්සපං මල්ලියෙ ගහන්ඩ ලාඩං Read More »

කලාවේ මුවාවෙන් පරම්පරා ගණනක මොළ හෝදපු හැටි

කොලට් සේනානායකනාරද කරුණාතිලක Credit: Silumina newspaper කලක් තමිල්නාඩුවේ ජනප්‍රිය වූ ‘සොයිල් ඔෆ් ශ්‍රී ලංකා’ (ශ්‍රී ලංකාවේ භූමිය) ගුවන් විදුලි නාට්‍යය පිළිබඳව සිංහලයින්ට ඇත්තේ ඉතා අඩු දැනුමකි. ඊට වඩා වැදගත් කාරණාව එල්ටීටීඊයක් සහ භයානක බෙදුම්වාදී තර්ජනයක් ලංකාව තුළ පැවතුන (සහ අදටත් එය වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක බව) බව බොහෝ දෙනෙකුට අමතක වීමයි. ඔවුන්ට ‘කොටි හඬ’ ගුවන් විදුලියක්

කලාවේ මුවාවෙන් පරම්පරා ගණනක මොළ හෝදපු හැටි Read More »

Scroll to Top