ගාමිණී වියන්ගොඩ

ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු ආගම්වලින් පටන්ගෙන ආගම දේශපාලනයෙන් ඉවත් කරමු

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා දර්ශන හඳුන්ගොඩගෙයි, ගාමිණී වියන්ගොඩගෙයි සාකච්ඡාව ඇරඹුණු ආකාරය තුළින්ම මා හට හැඟී ගියේ සුප්‍රසිද්ධ “රයිගමයා” හා ගම්පොළයා” නාට්‍යය විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කරළියට නංවා ඇති බවයි. ශුද්ධ වූ මුහුණුවරකින් සංවාදය ඇරඹුණත්, ජනාධිපතිවරණයේ එළිපත්තේ සිට මාලිමාව දිනවීම සඳහා අශුද්ධ වූ මාවතකට දෙදෙනාම ක්‍රමයෙන් ප්‍රවේශ වූ ආකාරය වසන් කිරීමට ඔවුන් දෙදෙනාටම හැකියාවක් නොතිබුණේ “බළලුන් ගලේ

ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු ආගම්වලින් පටන්ගෙන ආගම දේශපාලනයෙන් ඉවත් කරමු Read More »

බෞද්ධ සාහිත්‍යකරුවන්ට නොපෙනෙන නිධානය

කැත්ලීන් ජයවර්ධන Credit: CHRIS HARDY ‘බුදුදහම’ පිළිබඳ අපගේ කියවීම්, නිරීක්ෂණ, නිගමන තිතට-නූලට නිවැරදි යැයි සහතික වන්නට නොහැකි ය. එහෙත් බුදුදහම හා සොබාදහම යනු දෙකක් නොව එකක් ම යැයි අපට සිතෙන්නේ පතපොතින් පරිබාහිරව සිදුකෙරුණ හුදෙකලා නිරීක්ෂණ ගණනාවක් ද පාදක කොට ය. සමහර දේවල් අපට බෙදා වෙන් කරන්නට, කොටස් කරන්නට සිදුවන්නේ සංඛ්‍යාත්මක හා ගුණාත්මක ලෙස ය. සංඛ්‍යාත්මකව

බෞද්ධ සාහිත්‍යකරුවන්ට නොපෙනෙන නිධානය Read More »

Scroll to Top