ඕල්කොට්ලා දේශීය දැනුම් මග යටපත් කළ හැටි
කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: Theosophical library ‘සුද්දා උසස් අප පහත්’ යන සිතුවිල්ල ඉන්දියාව ලංකාව වැනි රටවල ස්වදේශිකයන් අතර පැතිරයාමට, ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය ප්‍රධාන හේතුවකි. චීනය මෙම මානසික රෝගය දුරුකර දමා ඇත. ලංකාවට රෝගය බෝකිරීමට සම්බන්ධ වූ පුද්ගලයින් ගණනාවකි. ඔවුන් අතර ඇමෙරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කොට්ට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. ‘පානදුරාවාදය පිළිබඳව ඉංග්‍රීසි පත්තරවල පළවූ
ඕල්කොට්ලා දේශීය දැනුම් මග යටපත් කළ හැටි Read More »
