ධනවාදය

ධනේශ්වර රටවලට බැට දෙන මාක්ස්වාදීන් ඒවායේ පදිංචියට යන්නේ ඇයි?

රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය. ලෝක දේශපාලන බලතුලනයේදී තම ක්‍රමය රැක ගැනීමට ධනේශ්වර සහ සමාජවාදී කඳවුරු දෙක ගත් සියලු ක්‍රියා මාර්ග ඉතිහාසයේ ලියවී ඇත. එයින් මාක්ස්වාදී, කොමියුනිස්ට්වාදී සමාජවාදයට, වචනයෙන් ප්‍රකාශකළ මානුෂිකබව, මානව දයාව සහ ප්‍රජාතන්ත්‍රවාදීබව වර්ධනය කරගත නොහැකිවූ අතර ධනේශ්වර යයි කියන  ලෝකය එය යහපත් දිසාවට වෙනස් කර ගනිමින්  තම මානුෂික භාවයේ කොටස ප්‍රායෝගිකවම ක්‍රියාවට නගා

ධනේශ්වර රටවලට බැට දෙන මාක්ස්වාදීන් ඒවායේ පදිංචියට යන්නේ ඇයි? Read More »

ලක්මාතාව නැවතත් වඳ කළ හෙලිකොට්ටන් අරගලය

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD පසුගිය දිනවල වරින් වර මා විසින් ලියන ලද ලිපිවල හේගල්ව දෙපයින් සිටුවීමට කාර්ල් මාක්ස් ගත් දුබල උත්සාහයේ සිට ශ්‍රී ලංකාවේ මාක්ස්වාදීන් මාක්ස්ව තේරුම් ගත්ත ආකාරයේ වැරදි ස්වභාවය ගැනත් සඳහන් කළා. ඒ වගේම ඉතාමත් මෑතකදී ලියන ලද ලිපියක මා සඳහන් කළා ශ්‍රී ලංකා සමාජයට වැරදුනේ අපේ පැවැත්මෙන් සම්මා දිට්ඨි සහ සම්මා

ලක්මාතාව නැවතත් වඳ කළ හෙලිකොට්ටන් අරගලය Read More »

දේශපාලනයේ උතුර දකුණ හා වම දකුණ

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා phD Photo credit: peacecommission.kdsg.gov.ng ධනවාදය බිහිවෙන්න කලිනුත් ධනපතින් හිටියා. ඔවුන් සෑම දෙනෙක්ම වාගේ ධන හිමියන් වූයේ කිසිම දෙයක් නොකර වුවත් පාරම්පරිකව උරුම වන දේපළවලට අයිතිවාසිකම් කියූ නිසයි. වැඩවසම් ක්‍රමයෙන් මදක් ඔබ්බට ගොස්, ඉඩම් හිමි වැවිළිකරුවන් තමන් සතු ඉඩකඩම්වලින් ආදායම් ඉපදවීම තුළින් ඔවුන් ධනපතියන් වීම ඇරඹුණා. එම ධනපතියන් යටතේ සේවය කළ ශ්‍රමිකයන්

දේශපාලනයේ උතුර දකුණ හා වම දකුණ Read More »

Scroll to Top