මේ පූජකයින්ට සාතන් වැහිලද?
ඩේවිඩ් ඇන්තනි Pic. credit: pastorpreacherprayer.com මුල් බයිබලයේ, ‘යක්ෂයා’ නැත. මැවුම්කාරයාට විරුද්ධව එන්නේ එතුමා මැවූ සර්පයා (‘සර්පන්ට්’) ය. ඌ මොන වර්ගයේ ‘සර්පන්ට්’ කෙනෙකු දැයි පැහැදිලි නැති හෙයින්, ලංකාවේ ඇතැම් ‘තියොලොජි ආචාර්යවරු, ‘නාගයා‘ යයි කියති. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන නාගයා අපරාධ නොකරයි. යක්ෂයා බයිබලයට ඇතුළු වන්නේ ග්‍රීක ආගමික සාහිත්‍යයෙනි. පසුව යක්ෂයා හා ‘සාතන්’ පටලවනු ලැබ ඇත. කෝෂකරුවන්
මේ පූජකයින්ට සාතන් වැහිලද? Read More »
