යූඑන්පී‍

මේ මහ සඟරුවන පෙරට වැඩිය යුතු වෙලාවයි!

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit Siri Dalada Maligawa ලංදේසින් පැනවූ තේසවලාමෙයි නීතිය අදටත් උතුරේ ක‍්‍රියාත්මකය. එමගින් කෙරෙන්නේ දෙමළ ජාතිවාදය තහවුරු කිරීමයි. රනිල් වික‍්‍රමසිංහ සිය බූදලයක් ලෙස සලකමින් උතුරේ ඉඩම් උතුරේ දැනට පදිංචි ජනතාවට බෙදා දෙයි. එවිට උතුරේ විසූ, දශක කීපයකට පෙර පළවා හරින ලද සිංහලයින්ගේ හා මුස්ලිම්වරුන්ගේ ඉඩම් අයිතිය අහෝසි වේ. පෞරාණික බෞද්ධ පුදබිම් අතුරුදහන්

මේ මහ සඟරුවන පෙරට වැඩිය යුතු වෙලාවයි! Read More »

ඔළුවට ගහනවා වගේ පෙන්නා බඩට ගහන රනිල්ගේ ව්‍යවස්ථා සෙල්ලම

සෑම් සෙනෙවිරත්න ‘බොක්සිං ගහද්දි ඔළුවට ගහනවා වගේ පෙන්නලා බඩට ගහනවා’ කියලා ජේආර් ජයවර්ධන කිව්වා. එහෙම කිව්ව ජේආර්, ‘මට රකින්න පරපුරක් නැත ඔටුනු පලඳවන්න කුමාරයෙක් හෝ කුමාරියක් නැත’ කියලා පෝස්ටරුත් ගහලා, තමන්ගේ දේශපාලන පරම්පරාව ගෙනියන්න රනිල් වික‍්‍රමසිංහව පාර්ලිමේන්තුවට ගෙන්නගෙන අර බොක්සිං කතාව කරලාම පෙන්නුවා. දැන් රනිලුත්, රුවන්ව පාර්ලිමේන්තුවට එක්කරගෙන ඇවිත් පරම්පරාව ඉදිරියට ගෙනියන්න උත්සාහ කරනවා. ප‍්‍රංශයේ

ඔළුවට ගහනවා වගේ පෙන්නා බඩට ගහන රනිල්ගේ ව්‍යවස්ථා සෙල්ලම Read More »

කතාව දෝළාවෙන් ගමන පයින්ය

‘විජේදාස, දියුණුම ඇමති ආණ්ඩුවේ,එක්ක හදනවා අපි එජාප විරෝධීආණ්ඩුවක්’ – කියයි ලක්ෂ්මන් පියදාසනොදියුණුකම වන වන රටටම අයිබං දියුණුව ශිෂ්ටබව වගෙ ලොකු කතායකතාව දෝළාවෙන් ගමන පයින්යයූඇන්පී විරෝධයක් කුමකටදරටට හිතැති ආණ්ඩුවක් හදනු මිස

කතාව දෝළාවෙන් ගමන පයින්ය Read More »

මුට්ටිය දුන්න ගජයට බේරගන්ඩ ඇඟ

නට නට හිටි හැළිය උතුරන්ඩ ගන්නකොටමුට්ටිය දුන්න ගජයට බේරගන්ඩ ඇඟලිපගිනි නිවුනත් ගජමිතුරු සඳ අතින්ගැට පිට ගැට වැටුණලු අඬුබඬු ටිකට දියකෙළියේ සැප නැවතත් විඳින්ඩලෙහා ගන්ඩ බෑ ගැට මේ කපේටවඳින්ඩ ගිය දේවාලේ ඉහ මතටකඩාවැටුන කියන්න ඔව්වට අයිබං

මුට්ටිය දුන්න ගජයට බේරගන්ඩ ඇඟ Read More »

Scroll to Top