ඉගිල්ලෙන්නත් කලින්ම පෙනෙන කණකොක් සුද
කොලට් සේනානායකනාරද කරුණාතිලක ක්රිස්තියානි ඉගැන්වීම පරිදි ලෝක විනාශයක් සිදුවෙතැයි පවසා, එය සිදු වන දිනය නියම කර විපතින් ගැලවීමට බැතිමතුන් සූදානම් කරන ක්රිස්තියානි සංවිධාන ගණනාවක් ඇමරිකාවේ තිබේ. ‘ජේම්ස් ටවුන්’ ඛෙදවාචකය (1978 නොවැම්බර් 18) මෙවැනි ආගමික සංවිධානයක ක්රියාවකි. එහි සිදු වූයේ යාඥාකරන දේවස්ථානයක් තුළ බැතිමතුන් දහකට ආසන්න සඛ්යාවකගේ ජීවිත විනාශ වී යාමයි. පූර්වයේදී ප්රකාශ කරන ලද පරිදි
ඉගිල්ලෙන්නත් කලින්ම පෙනෙන කණකොක් සුද Read More »
