ලාල් කාන්ත‍

ලාල් කාන්තට ටැපලුණාද

රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය. නීතිය සහ දඬුවම් බලාත්මක කිරීමේ අධිකරණ බලය ගමට දීම ගැන ජවිපෙ ලාල්කාන්ත ප්‍රකාශ කළ ආන්දෝලාත්මක කතාව ගැන ඔබ සිතන්නේ කෙසේද? පසුව අනුර කුමාර විසින් ‘දෙරණ 360’ දී “ඔහු අදහස් කළේ වෙන දෙයක්. එය පුංචි වැරදීමක්! (sorry)” යන ප්‍රකාශය විශ්වාස කරනවාද? පොත පතින් මාක්ස්වාදය සහ දේශපාලනය ඉගෙන ගත්තද ප්‍රායෝගිකව මම දන්නේ ජවිපෙ

ලාල් කාන්තට ටැපලුණාද Read More »

කට බොරු කිව්වත් දිව බොරු කියන් නැත

‘ලාල්ගේ ප්‍රකාශයෙ අරමුණ වුයේඑමගින් ගම්‍ය වන අදහස නොවෙයි’ලුකරකෝලා අතෑරියා වගෙයි අයිබංඅනුර සහෝදරයගෙ වචන සැට් එකට ව්‍යංගාර්ථ වචන හරඹ නැතිව කිසිකිව්ව වචනවල අදහස වචනවලින්ගම්‍ය නොවන හැටි පෙන්වනු පඬිතුමනිකට බොරු කිව්වත් දිව බොරු කියන් නැත!

කට බොරු කිව්වත් දිව බොරු කියන් නැත Read More »

මාලිමාවෙ ආණ්ඩුවක් ආවෝතින්

‘ජනමත විචාරණයෙන් ජන කැමැත්තගෙන මිස නෑ සංවර්ධන ව්‍යාපෘති’මාලිමාවෙ ආණ්ඩුවක් ආවෝතින්කරන හැටි කියනවා ලාල් කාන්ත පෞද්ගලික සරසවියට දුව යවලාඅහුරන්නේ ඒ මඟ අන් දරුවන්ටවසර ගණන් හොරෙන් ලැග්ගෙ මාදිවෙලජන කැමැත්ත විමසා බලලද අයිබං

මාලිමාවෙ ආණ්ඩුවක් ආවෝතින් Read More »

Scroll to Top