වඳුරන්ගෙන් ග්රාම නිලධාරී සංගණනයක්!
ලෝක නායක නායිකයින් අළලා කතා ගෙතීම අතීතයේ සිට සිදුවන්නකි. මෙවැනි කතා බොහෝමයක් මගින් කෙරෙන්නේ ප්රසිද්ධ නමුත් මහජනයාට දුරින් සිටින ප්රභූන් සිනාවට ලක් කිරීමයි. යුක්රේනයේ ජනාධිපති සෙලෙන්සිකි පිළිබඳ යට දැක්වෙන කතාව එවැන්නකි. දේශපාලනයට පිවිසීමට පෙර නළුවෙකු වූ සෙලෙන්ස්කි සුරතලයට වඳුරෙකු හදාගත්තේය. සෙලෙන්ස්කි කවටයෙකි. සමහර සාකච්ඡාවලට නොයන සෙලෙන්ස්කි තමන් වෙනුවට වඳුරාව ඉදිරිපත් කළේය. අනුරාධපුරයේ විසූ ශුභ රජතුමාද
වඳුරන්ගෙන් ග්රාම නිලධාරී සංගණනයක්! Read More »
