කාදිනල්තුමාගේ පීලි මාරුව
සෑම් සෙනෙවිරත්න දැන් කතෝලික ජනතාව කාදිනල්තුමාගෙන් ප්රශ්න කළ යුතුයි, ඇයි ඔබතුමාලා පණ බේරගෙන අපේ මිනිස්සුන්ව මැරෙන්න ඇරලා බලා හිටියේ කියා. මිය ගිය ජනතාවට සාධාරණය ඉටු කළ හැක්කේ එයින් පමණයි. ඇත්ත සමාජගත කිරීමෙන් පමණයි. පාස්කු ප්රරහාරවලින් මාස 3කට පසුව, 2019 ජූලි මාසයේ කටුවාපිටිය සෙන්ට් සෙබස්තියන් දේවස්ථානයේ පැවති උත්සවයකදී කාදිනල්තුමා කියා සිටියා, ‘විදේශීය කුමන්ත්රණයක ප්රරතිඵලයක් ලෙසින් බෝම්බ
කාදිනල්තුමාගේ පීලි මාරුව Read More »
