සිංහල කොණ්ඩය
රටේ සාමාන්‍ය වැසියෙකුට ශ‍්‍රී ලංකා ගමන් බලපත‍්‍රයක් ලබාගැනීම ඉතා අසීරුව පැවති කාලයක් තිබුණි. ඊට හේතුව ආදායම් බදු ගෙවන ඇපකරුවෙකු ආගමන විගමන කාර්යාලයට කැඳවාගෙන ගොස් ඇප අත්සනක් දිය යුතු වූ බැවිනි. ජේ ආර් පාලන සමයේ ඒ දුෂ්කර ක‍්‍රියාව නැවතුනි. යාපනය පුස්තකාලය ගිනි තැබීම සහ සිංහල දෙමළ කෝලහාලය ඔහුගේ පාලන සමයේ සිදුවීම් දෙකකි. දහස් ගණන් දෙමළ ජාතිකයෝ
