හර්ෂ ද සිල්වා

ඇත්තටම හර්ෂට ආචාර්ය උපාධියක් තියෙනවද?

සෑම් සෙනෙවිරත්න Pic. credit: divaina.lk කිලී මහාරාජා හෙවත් ආර්. රාජමහේන්ද්‍රන්, රට බෙදීමට හා සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට විශාල දායකත්වයක් දැක්වූවෙකි. ඔහු ඇරඹූ සිරස මාධ්‍ය ජාලය ඒ අරමුණු වෙනුවෙන් අදටත් ක්‍රියාත්මක වන්නකි. මහාරාජා සිය මාධ්‍ය ආයතන ඔස්සේ පුද්ගලයින් ඔසවා දේශපාලනයට මුදාහරින්නේ ගැමි වහරින් කියන්නේ නම්, ‘පිල්ලි’ හැටියටයි. ඔවුන් බහුතරය නෙක නෙක වේශයෙන් සිංහලයන්ට හා බුදු

ඇත්තටම හර්ෂට ආචාර්ය උපාධියක් තියෙනවද? Read More »

රාජපක්ෂලා නැව්වලින් ඩොලර් පැන්නූ හැටි හර්ෂ ද සිල්වා හෙළි කරයි

සෑම් සෙනෙවිරත්න Photo credit: The Island පාර්ලිමේන්තු මන්ත‍්‍රී, හර්ෂ ද සිල්වා පසුගියදා විශාල අනාවරණයක් කරල තියෙනවා. මම ඒක, මා කියවූ වෙබ් අඩවියෙන්ම උපුටා පළ කරන්නම්. https://emanisa.lk/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%bd%e0%b7%8f-%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-06%e0%b6%9a%e0%b7%8a-%e0%b7%84/ ‘‘රට ලබා ගත් ණයවලින් විශාල ප්රමාණයක් රාජපක්ෂලා හොරකම් කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. ලෝකයේ විවිධ තැන්වලින් ණය ගෙන නැව්වල පටවා විදෙස් රටවලට

රාජපක්ෂලා නැව්වලින් ඩොලර් පැන්නූ හැටි හර්ෂ ද සිල්වා හෙළි කරයි Read More »

එච්චර දෙයක් දන්නැති අයියලා ටිකක් රටක් හදන්නේ කොහොමද, ංඈ, අයිබං?

‘කැලිෆෝනියාවක් කරන්ඩ ලංකාවසැලසුම් තියෙනවා’ සජබේ හර්ෂ කියයි බඩු මිල අධික, බදු බර වැඩියෙන් දැනෙනබිහිසුණු අපරාධ හොරකම් උඩු දුවනනිවාස මිල ඇහුවම පපු කැවුතු දනඋහුලනු බැරි වැසියන් වෙන පුර හොයන‘කිලි’ෆෝනියාවකි දැන් නම් තියෙන්නේ එච්චර දෙයක් දන්නැති අයියලා ටිකක්රටක් හදන්නේ කොහොමද, ංඈ, අයිබං?

එච්චර දෙයක් දන්නැති අයියලා ටිකක් රටක් හදන්නේ කොහොමද, ංඈ, අයිබං? Read More »

Scroll to Top