Last Updated on 2 years ago by admin
අවසර මහානායක හාමුදුරුවනේ
හැමදාමත් වැඩඉන්නද සැතපිල්ලේ?
බුදුන් නොවැඳ මාක්ස් ලෙනින් සරණ යන
පිළිම වඳින්නේ වනචාරියො කියන
පස්ස හැරී පිරිත් නූල කඩාලන
සාමණේරවරුන්ට වස විස පොවන
රතු ගොයියල දෙපතුල් ළඟට රීටුවම
‘අර ගැන’ අහන්නට ශ්‍රී මුඛ පණ නැද්ද?
