අනාගතයේ ලෝක පොලිස්කාරයෝ
ඩේවිඩ් ඇන්තනි මිනිස් ඉතිහාසය අධ්‍යයනය කරන විට පැහැදිලි වන්නේ දේශගුණය මනුෂ්‍යයා නපුරට හෙවත් ප්‍රචණඩත්වයට පත් කළ මූලික කාරණය වූ බවයි. මේ ගැන ගැඹුරින් පරික්ෂා කරන්නෙකුට ජෛනාගම, බුද්ධාගම වැනි ආගමක් හෝ චාර්වක ආජීවක වැනි දර්ශනයක් ශීත කලාපයක ඇතිවිය නොහැක යන අදහස ඇති වේ. සතුන් මැරීම, උන්ගේ මස් කෑම, වන විනාශය, සුරා පානය, අනුන්ගේ වස්තුව කොල්ලකෑම, කාම
අනාගතයේ ලෝක පොලිස්කාරයෝ Read More »





