Last Updated on 2 years ago by admin

ඇට නැති දිව හැම අතටම හැරෙනවලූ
ඒ මදිවට ජවිපෙට දිව දෙකයිලූ
‘මාක්ස් ලෙනින් වාදියො අපි’ ඊයේ
අද වෙනකොට ‘සමාජවාදෙ ඊයා’
වෙනස් කළත් මැයි දා ‘කටවුට්’ රූප
ඇන්දේ රතු, වෙනස් වෙලා නෑ පුල්ලි
ඩබල් ගේම් ගහන්ඩ චිර ප්රසිද්ධ
ජවිපෙට ඕව කජු කනව වගෙයි අයිබං
