කෑකොස්සමින් ගැට විසඳාගනු කෝම?

Last Updated on 3 years ago by admin

ජවුසම් නටා ගරහා සිදත් සිරිතට
හෙලුකොට වෙච්ච අය නම් එළියේ අයිබං
බොදු බිම් කොල්ලකනු දැක වේදනාවට
මොර දුන් හාමුදුරුවෝ මහ උළුගෙදර

බුදුනට ගරහන චිංචිලගෙ හිස්බව
පෙන්නමු, නඩු කුමට? පණ යන්ඩ ලැජ්ජාවේ
නැණ සර බලෙන් මිස, හිමියනි නැණ සාර
කෑකොස්සමින් ගැට විසඳාගනු කෝම?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top