Last Updated on 2 years ago by admin
‘අධිකරණෙටත් ඉහළින් දෙන තීන්දු
චමුදිත රටේ ලොකුම නීති විශාරද’
මුණ බලන් අනින්ඩ ටොක්ක නිලේට
ඇමති විජේදාසට නම් පණ තිබුණා
තම කාරිය ඇර අන් හැම දේ දන්න
රා බිව් මීය ‘පාට් එකට’ පණ දෙන
මාධ්‍යවේදියෙක්ලු! තද පොරක්ලූ!
ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්ලූ!
