Last Updated on 2 years ago by admin
ධනපතියන්ට විතරක් ඡන්දෙට එන්න
පාවඩ එළන ඇප සංශෝධනේට
පෙරටුගාමියෝ පට්ටම විරුද්ධලු
පෙත්සම මැතිවරණ කොමිෂන් සභාවට
ඇප තැන්පත් කිරීමේ අරමුණ අයිබං
බහුබූතයන් චන්දෙට ඒම වැළකීම
ඇපේ බේරීම වත් ඉර හඳ වගෙ නම්
පෙරටුගාමියෝ ඇයි මේ පසුගාමී

