පෙරටුගාමියෝ ඇයි මේ පසුගාමී

Last Updated on 3 months by admin

ධනපතියන්ට විතරක් ඡන්දෙට එන්න
පාවඩ එළන ඇප සං⁣ශෝධනේට
පෙරටුගාමියෝ පට්ටම විරුද්ධලු
පෙත්සම මැතිවරණ කොමිෂන් සභාවට

ඇප තැන්පත් කිරීමේ අරමුණ අයිබං
බහුබූතයන් චන්දෙට ඒම වැළකීම
ඇපේ බේරීම වත් ඉර හඳ වගෙ නම්
පෙරටුගාමියෝ ඇයි මේ පසුගාමී

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link