March 2024

ඒකටයි විදින්ඩ ඕන හරි බේත

Last Updated on 2 years ago by admin දෙස්පාලුවන් හට ක්‍රීඩාවෙ තනතුරුදෙනු එපා කියන ජනපති‍ අසනු මැනනෑ ගජමිතුරන්ට දීමත් වහක් තමයිඅමතකද බැඳුම්කරෙ කළ වින්නැහිය කවුන්සිලේ ඉන්න වැඩිහරියක් රොඩ්ඩෝඕනෑ එපා හැම දේටම ඔබා හොඹූකැඳහැලියක් වෙලා රට නොපෙනෙද අයිබංඒකටයි විදින්ඩ ඕන හරි බේත

ඒකටයි විදින්ඩ ඕන හරි බේත Read More »

දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි!

Last Updated on 2 years ago by admin මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD ජාන් හුස් පිළිස්සීම Credit: graceandtruthcommunity.org 1505 සිට මේ දක්වා වූ ලංකා ඉතිහාසය ම්ලේච්ඡත්වය පිළිබඳව ඉතිහාසයක්ද බවට පත් කළේ අනුපිළිවෙලින් රෝමානු කතෝලික ආගමත්, රෙපරමාදු ආගමත් හා එංගලන්ත සභාවත්. සත්‍යයේ නාමයෙන් ඝාතනය වූ සවදේශිකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ ගණනින් කියන්නත් බැරි තරම්. සුද්දාගෙන් ලැබුණා යයි කියන

දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි! Read More »

සිංහල කොණ්ඩය

Last Updated on 2 years ago by admin රටේ සාමාන්‍ය වැසියෙකුට ශ‍්‍රී ලංකා ගමන් බලපත‍්‍රයක් ලබාගැනීම ඉතා අසීරුව පැවති කාලයක් තිබුණි. ඊට හේතුව ආදායම් බදු ගෙවන ඇපකරුවෙකු ආගමන විගමන කාර්යාලයට කැඳවාගෙන ගොස් ඇප අත්සනක් දිය යුතු වූ බැවිනි. ජේ ආර් පාලන සමයේ ඒ දුෂ්කර ක‍්‍රියාව නැවතුනි. යාපනය පුස්තකාලය ගිනි තැබීම සහ සිංහල දෙමළ කෝලහාලය ඔහුගේ

සිංහල කොණ්ඩය Read More »

කෑකොස්සමින් ගැට විසඳාගනු කෝම?

Last Updated on 2 years ago by admin ජවුසම් නටා ගරහා සිදත් සිරිතටහෙලුකොට වෙච්ච අය නම් එළියේ අයිබංබොදු බිම් කොල්ලකනු දැක වේදනාවටමොර දුන් හාමුදුරුවෝ මහ උළුගෙදර බුදුනට ගරහන චිංචිලගෙ හිස්බවපෙන්නමු, නඩු කුමට? පණ යන්ඩ ලැජ්ජාවේනැණ සර බලෙන් මිස, හිමියනි නැණ සාරකෑකොස්සමින් ගැට විසඳාගනු කෝම?

කෑකොස්සමින් ගැට විසඳාගනු කෝම? Read More »

උඹලට කොහෙ තියෙන ප්රතිපත්තිද අයිබං?

Last Updated on 2 years ago by admin ප්රතිපත්තියක් ඇති එක’මෙක පක්ෂයපොහොට්ටුවයි කියනව නාමල් බේබීහෙණයක් වගේ පාරක් වැදුනම හිසටදොඩවනවා තමයි සමහරු පිස්සු කතා අප්පල කුඩප්පල ඇච්චල එකතු වෙලාහැටනව ලක්ෂයක් ජනයා දුන් වරමකෑ පතෙ පැහැරුවා වාගේ කෙලෙසූවඋඹලට කොහෙ තියෙන ප්රතිපත්තිද අයිබං?

උඹලට කොහෙ තියෙන ප්රතිපත්තිද අයිබං? Read More »

වෙනසක් අනේ නැතේ එයා කියා මෙයා කියා

Last Updated on 2 years ago by admin මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා PhD මේ සන්තෑසිය ගැන අප කල්තියාම ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළත් ජනතාවගේ අමනකම නිසාම සිදුවීම් පුනරුච්චාරණය වෙනවා. ඇත්තටම පුනරුච්චාරණය වන්නේ ඉතිහාසය නොව මිනිසුන්ගේ අමනකමයි. අප මෙහෙම කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙන්නත් කලින් රැස්වීම්වලට එන ජනතාවගේ බිළිඳුන් හා කුඩා දරුවන් වඩාගෙන හුරතල් කිරීම මහින්ද

වෙනසක් අනේ නැතේ එයා කියා මෙයා කියා Read More »

සිරගෙවල්වලට කුරුසය යැවූ ඔබ දැන් රතු කුරුසයේ ද?

Last Updated on 2 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක 2022 ජුලි 25 දින, කැනඩා සංචාරය අතරතුර, අල්ටාහිහි පිහිටි, ඝාතනයට ලක්වූ ස්වදේශිකයන් වෙනුවෙන් ඉදිකෙරුණු ස්මාරක අසලට ගොස් යාච්ඥා කරන පාප්තුමා. Photo Credit: THE CANADIAN PRESS/Nathan Denette සති අන්ත පුවත්පතක පළ වූ විශේෂාංග ලිපියක, අම්මා මුං කඩමින් කී ජාතක කතාවලින් සාහිත්‍ය දැනුම පෝෂණය කරගත් විදුහල්පතිවරයෙකු

සිරගෙවල්වලට කුරුසය යැවූ ඔබ දැන් රතු කුරුසයේ ද? Read More »

කාට කියන්ඩද මන්දා ඒක නම්

Last Updated on 3 years ago by admin පාසල් දරුවන්ට බත් වේලක් පුදනමල් වට්ටියට අතගැහු හැම දනන් හටආචාරය මෙන්න! කවුරු කළත් හොඳ දේහොඳයි කියන එක අපෙ යුතුකම අයිබං ඇමතියගෙ පටන් බෙදන එකා දක්වාඅත යටින් ගහන්න ඉව අල්ලනඑවුන් හොයා බලු කූඩුවෙ දැමිය යුතුයි!කාට කියන්ඩද මන්දා ඒක නම්

කාට කියන්ඩද මන්දා ඒක නම් Read More »

ගෝත්රික සිංහල බෞද්ධයා සහ 17 වන සියවසේ ජවිපෙ න්‍යායාචාර්යයෝ

Last Updated on 3 years ago by admin පිළිම වන්දනාව ගෝත‍්‍රික යැයිද ග‍්‍රාම්‍ය යැයිද ජවිපෙ ඉහළ පෙළේ නායකයන් කළ ප‍්‍රකාශ පිළිබඳ කතාබහක් සමාජය තුළ දැකිය හැකියි. පිළිම වන්දනාව යැයි පොදුවේ පැවසුවද, මෙය බෞද්ධ ජනතාව ඉලක්කර කර කරන ලද ප‍්‍රකාශයක් බව පැහැදිලිය. තමන් නූතන දැනුමින් පිරි විද්‍යාත්මක සමාජවාදය අනුගමනය කරන පිරිසක් බව ජවිපෙ නායකයින් මෙන්ම බොහෝ

ගෝත්රික සිංහල බෞද්ධයා සහ 17 වන සියවසේ ජවිපෙ න්‍යායාචාර්යයෝ Read More »

පුංචි ප‍්‍රශ්නයක් අහමුද කොම්රෙඩ්ගෙන්

Last Updated on 3 years ago by admin පිළිම වන්දනාකරුවන් ගෝත‍්‍රිකයිකොම්රෙඩ් බිමල් රත්නායක වහසි දොඩයිගෝත‍්‍රික කතාව තියල පස්සටපුංචි ප‍්‍රශ්නයක් අහමුද කොම්රෙඩ්ගෙන් ඝාතන සංස්කෘතියක් ලොව බිහි කරපුමාක්ස් ලෙනින් වාගේ මැර ගුරුන්ගේපිළිම හදා හැම අවුරුද්දක් ගානේවඳින එක මොකක්දෑ එතකොට අයිබං?

පුංචි ප‍්‍රශ්නයක් අහමුද කොම්රෙඩ්ගෙන් Read More »

Scroll to Top